උඹලගේ පැත්තේ දන්සැල් තියනවාද බං මේ පාර තියනවා නං මොනවද තියෙන්නේ අවුරුදු 3 කිං දන්සැලකිං කෑවේ නෑ කියාංකෝ (රටේ මීට වඩා ප්රස්න නැද්ද කීලා අහන්න එපා පුතී) Vesak day curfew