ඔබේ ප්රදේශයේ ඇති දන්සැල් පිලිබදව විස්තර මෙම Thread එකේ ඇතුල් කරන්න!
අද දන්සැල් වන්දනාවේ යන අය, යන ගමන් දකින, වන්දනා කරන දන්සැල් ගැන මේකෙ පොස්ට් කරන්න.
පොසොන් වෙනකම් මේ Thread එක තියාගමු. හුගක් අය පොසොන් එකටත් දන්සැල් දෙනවනේ!
දන්සැල් වන්දනාවේ යන්න කලින් මේ Thread එක බලල ගියොත් වාසි සහගත වේවි