දන්සැල Thread eka! Dhansel

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    ඔබේ ප්‍රදේශයේ ඇති දන්සැල් පිලිබදව විස්තර මෙම Thread එකේ ඇතුල් කරන්න!:yes:

    අද දන්සැල් වන්දනාවේ යන අය, යන ගමන් දකින, වන්දනා කරන දන්සැල් ගැන මේකෙ පොස්ට් කරන්න.;)

    පොසොන් වෙනකම් මේ Thread එක තියාගමු. හුගක් අය පොසොන් එකටත් දන්සැල් දෙනවනේ!:)

    දන්සැල් වන්දනාවේ යන්න කලින් මේ Thread එක බලල ගියොත් වාසි සහගත වේවි:yes::yes:
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    3වන වරටත් දෙනු ලබන මහා බත් දන්සල
    32010_1463369942465_1179975523_2120156_2083073_n.jpg

    me kalin para gaththa 4to ekak


    අත්තිඩ්ය මන්ත්‍රිමුල්ල පරේ දෙවන පටුමගේදි

    18දින රාත්‍රි 7 ආරම්භ වේ.

    :yes::yes::yes::yes:

    හැබැයි ඉතින් පොලිමේ ඉදල තමයි කන්න වෙන්නේ, හොරෙන් ඉල්ලිම, පොලින් පැනිම,හොරෙන් ඔතාගේන යාම තහනම්.
    :eek::eek::(:(:eek::eek:

     
    Last edited:

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මම පටන් ගන්නවා! 993 මහරගම මාළඹේ පාරේ, ලියනගොඩ හන්දියට ටිකක් විද්යාල හන්දිය පැත්තට වෙන්න පොඩි ළමයි විසින් සන්විධානය කරන කිරි කෝපි දන්සැලක් තියෙනවා
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    විද්යාල හන්දියේ දන්සැල් ඇත! තවම මොනවද කියල පැහැදිලි නැහැ!!

    ‍යහපත් ප්‍රතිචාර වලට ස්තූතියි
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    3වන වරටත් දෙනු ලබන මහා බත් දන්සල

    අත්තිඩ්ය මන්ත්‍රිමුල්ල පරේ දෙවන පටුමගේදි

    දින රාත්‍රි 7 ආරම්භ වේ.

    :yes::yes::yes::yes:

    හැබැයි ඉතින් පොලිමේ ඉදල තමයි කන්න වෙන්නේ, හොරෙන් ඉල්ලිම, පොලින් පැනිම,හොරෙන් ඔතාගේන යාම තහනම්.
    :eek::eek::(:(:eek::eek:


    මටවත් බත් පැකට් එකක් දෙන්නේ නැත්ද?
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    බොරලැස්ගමුවේ මහා බත් දන්සැලක් ඇත........

    අත්තිඩියේ ඉන්න කෙනාටනම් ලගයි නේද???
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    3වන වරටත් දෙනු ලබන මහා බත් දන්සල
    32010_1463369942465_1179975523_2120156_2083073_n.jpg

    අත්තිඩ්ය මන්ත්‍රිමුල්ල පරේ දෙවන පටුමගේදි

    18දින රාත්‍රි 7 ආරම්භ වේ.

    :yes::yes::yes::yes:

    හැබැයි ඉතින් පොලිමේ ඉදල තමයි කන්න වෙන්නේ, හොරෙන් ඉල්ලිම, පොලින් පැනිම,හොරෙන් ඔතාගේන යාම තහනම්.
    :eek::eek::(:(:eek::eek:


    මොනවද මචන් බත් එකේ තියෙන්නේ!!:nerd::nerd::shocked::yes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    බොරලැස්ගමුවේ මහා බත් දන්සැලක් ඇත........

    අත්තිඩියේ ඉන්න කෙනාටනම් ලගයි නේද???

    boralesgamuwe,poson ekata atha.wesak ekata natha.uba lankaweda inne?