දන් දුන්නට වැඳ වැඳ හිටියට සතර අපායෙන් බේරෙන්නට බෑ

raman2

Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    අපෝ ඉන්නවා මාර්ගඵල ලබපු අය.
    මේ බවේම රහත් වෙන්නත් පුලුවන් ඕන කෙනෙක්ට.
    ධර්මය අවබෝධ කරන් ඉන්න ඕනේ (සෝවාන්) හැබැයි මොනා කරන්නත් කලින්.
    ------ Post added on Jul 16, 2025 at 10:59 PM
    kawda sowan una ekak kiyapan, math hari asai me parama sowan wenna..

    oya inne ekek uda. :P Sowan wenna puluwan man dennan videos aduma gane good tanaka ipadenna sowan wenna one.nattan kana chance thama.anthima sithuwilla matha depend wennna wenawa.
    oya hutta cancer hadenna nathuwa cigaratte gahanna technique hoyanne.. mona sowanda kari abbhiyakne..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    dan ithin karmaya scientifically hithala waradi ekak hithunoth eelanga baweth kaputekne honda bawayak 1 parak lebenneth nahane..

    කර්මය ගැන හිතන්න දෙයක් නැ. කර්ම-කර්මඵලය තේරුම් ගන්නත් බැ.
    කරන්න තියෙන්නේ කර්ම භූමියෙන් පුලුවන් ඉක්මන්ට මිදෙන එක.

    kawda sowan una ekak kiyapan, math hari asai me parama sowan wenna..

    religious category එකේ මන් post/ බන playlists දාලා තියෙනවා.
    අහලා, විමසලා බලන්න කියන්නේ මොකක්ද කියලා.
    ------ Post added on Jul 16, 2025 at 11:05 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Oya uda inne ekek

    meke kiyanne ban kaama raaga okoma thibila mithya dushtiya, wichi kichahawa and thawa mokadda ekak naththan sowan kiyalane. ethakota apaye yanne nahalu.. oya kiyanne nikan darmaya belive kalama witharak sowanda.. eka nikan god religion type kathawak..
    oya seen witharak nemei thawa dewal thiyanawa sowan wenna..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    meke kiyanne ban kaama raaga okoma thibila mithya dushtiya, wichi kichahawa and thawa mokadda ekak naththan sowan kiyalane. ethakota apaye yanne nahalu.. oya seen tika darmaya belive kalama witharak sowanda.. eka nikan god religion type.. oya seen witharak nemei thawa dewal thiyanawa sowan wenna..
    Yes man nikan explanation dunne sotapanna gena.sowan wenna samma ditti dekala tiyenna one.ekatath steps tiyenawa matanan bariuna tama samma ditti knowledge only.man videos onenan dennan
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    oya seen witharak nemei thawa dewal thiyanawa sowan wenna..

    මුකුත් විශ්වාස කරලවත් තේරුම් අරන්වත් සෝවාන් වෙන්න බැහැ. සෝවාන් වෙන්න සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න ඕනේ සද්ධර්මය ඇසුරු කරන්.

    dan hariyata kiyapan sowan wenna requirement eka?

    සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ. ඒක නැති නිසා විචිකිච්චාවයි, සීලබ්බත පරාමාසයිත් නැ.
    ------ Post added on Jul 16, 2025 at 11:18 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    මුකුත් විශ්වාස කරලවත් තේරුම් අරන්වත් සෝවාන් වෙන්න බැහැ. සෝවාන් වෙන්න සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න ඕනේ සද්ධර්මය ඇසුරු කරන්.

    සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ. ඒක නැති නිසා විචිකිච්චාවයි, සීලබ්බත පරාමාසයිත් නැ.
    ------ Post added on Jul 16, 2025 at 11:18 PM
    dan යෝනිසෝ මනසිකාරය kiyanne
    • අනිච්චදේ අනිච්ච සේ දකී
    • දුක්ඛදේ දුක්ඛ සේ දකී
    • අනත්තදේ අනත්ත සේ දකී
    • අසුබදේ අසුබ සේ දකී
    dan ban math owa ohoma dakinawane. ekiyanne sowanda?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,214
    4,944
    113
    Abyss
    මුකුත් විශ්වාස කරලවත් තේරුම් අරන්වත් සෝවාන් වෙන්න බැහැ. සෝවාන් වෙන්න සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ. ඒකට යෝනිසෝ මනසිකාරයට පත් වෙන්න ඕනේ සද්ධර්මය ඇසුරු කරන්.

    සක්කාය දිට්ටිය නැති වෙන්න ඕනේ. ඒක නැති නිසා විචිකිච්චාවයි, සීලබ්බත පරාමාසයිත් නැ.
    ------ Post added on Jul 16, 2025 at 11:18 PM
    උබ ඔය කියන ඒව දැන් තමයි මට ටිකක් හරි තේරෙන්නෙ, තිත්තාගල්ලෙ හාමුදුරුවන්ගෙ බන වලින්
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    dan යෝනිසෝ මනසිකාරය kiyanne
    • අනිච්චදේ අනිච්ච සේ දකී
    • දුක්ඛදේ දුක්ඛ සේ දකී
    • අනත්තදේ අනත්ත සේ දකී
    • අසුබදේ අසුබ සේ දකී
    dan ban math owa ohoma dakinawane. ekiyanne sowanda?
    Pissuda ban oya hamduruwo kiyana wikara.tiyena deka anitcha balanna newe kivve.ohoma bala bala inna dekuth ne
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    dan යෝනිසෝ මනසිකාරය kiyanne
    • අනිච්චදේ අනිච්ච සේ දකී
    • දුක්ඛදේ දුක්ඛ සේ දකී
    • අනත්තදේ අනත්ත සේ දකී
    • අසුබදේ අසුබ සේ දකී
    dan ban math owa ohoma dakinawane. ekiyanne sowanda?

    දැන් යථා ස්වභාවයෙන්ම දකිනවනම් සෝවාන් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ 🙃

    අනිච්ච දේ අනිච්චයි.. කියලා කියන්නේ ඔතන වචන අර්ථයකින් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම ගත්තොත් වෙන්නේ නිච්ච properties හම්බෙන එක ලෝකෙ (උපාධානස්කන්ධ) ඇතුලේ. අනිච්ච කියන එකත් නිච්ච වෙලා දැන්. 🙃

    මොකක්ද අනිච්චයි කියලා ඔයා දැක්කේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    දැන් යථා ස්වභාවයෙන්ම දකිනවනම් සෝවාන් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ 🙃

    අනිච්ච දේ අනිච්චයි.. කියලා කියන්නේ ඔතන වචන අර්ථයකින් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි. එහෙම ගත්තොත් වෙන්නේ නිච්ච properties හම්බෙන එක ලෝකෙ (උපාධානස්කන්ධ) ඇතුලේ. අනිච්ච කියන එකත් නිච්ච වෙලා දැන්. 🙃

    මොකක්ද අනිච්චයි කියලා ඔයා දැක්කේ?
    siyalu de anthithayai kiyala therenawane ban dan science nisa, so eka budu sure.

    සීලබ්බත පරාමාස kiyanne diwayaloke yanna or apaye yana eken berenna wage hithanne nathuwa bokken hari de karana ekane.. ithin issara indan ehemai..
    mata aye ipadenna ona naha niwaran dakinnai ona..
     
    • Like
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    siyalu de anthithayai kiyala therenawane ban dan science nisa, so eka budu sure.

    සීලබ්බත පරාමාස kiyanne diwayaloke yanna or apaye yana eken berenna wage hithanne nathuwa bokken hari de karana ekane.. ithin issara indan ehemai..

    සියලු දේ අනිත්යයි කියලා *තේරෙනවනම්* එතන තියෙන්නේ සක්කාය දිට්ටිය මූලික කරන් ගොඩ නගා ගත්ත මිත්යා දෘස්ටියක්.

    සීලබ්බත පරාමාස කියන්නේ නිවන ලබාගැනීම උදෙසා කරන වත් පිලිවෙත්.. යාග හෝම..

    බුදුන් කියපු අනිත්යතාව තේරුම් ගන්න බැහැ. තේරුම් ගැලවිලා යන තැන තමයි අනිත්යතාව කියෙන්නේ. තේරුම් හම්බෙන තැන නෙමෙයි.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    siyalu de anthithayai kiyala therenawane ban dan science nisa, so eka budu sure.

    සීලබ්බත පරාමාස kiyanne diwayaloke yanna or apaye yana eken berenna wage hithanne nathuwa bokken hari de karana ekane.. ithin issara indan ehemai..
    Ne ban buduhamduruwo kivve oyta wada deep anithyak gena.tiyena deka ipadena waysata yana marena eka newe.as deken pena deyak attak karagena eka dirana heti dekima anithya newe.

    Isella samma ditti view eka ganna one hariyata

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    සියලු දේ අනිත්යයි කියලා *තේරෙනවනම්* එතන තියෙන්නේ සක්කාය දිට්ටිය මූලික කරන් ගොඩ නගා ගත්ත මිත්යා දෘස්ටියක්.

    සීලබ්බත පරාමාස කියන්නේ නිවන ලබාගැනීම උදෙසා කරන වත් පිලිවෙත්.. යාග හෝම..

    බුදුන් කියපු අනිත්යතාව තේරුම් ගන්න බැහැ.
    dan umbamane kiwwe ban owa thama ona sowan wenna kiyala. lol
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Ne ban buduhamduruwo kivve oyta wada deep anithyak gena.tiyena deka ipadena waysata yana marena eka newe.as deken pena deyak attak karagena eka dirana heti dekima anithya newe.

    Isella samma ditti view eka ganna one hariyata

    me thani quantum mechanics kiyanne.. mewa ithin thawa awrudu 50 yanakota opputh wei..
    ethakota set ekama rahath wenawne ban..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    me thani quantum mechanics kiyanne.. mewa ithin thawa awrudu 50 yanakota opputh wei..
    ethakota set ekama rahath wenawne ban..
    Budhanduwo tanikara quantum
    Mechanis tama ban kiyala tiyenne.oppu unath rahat weida sure ne.method eka danne nane