දනිස්ස පනිනවට බෙහෙත්
මචන්ල මගේ යාලුවෙක් ඉන්නවා, ගොඩක් වෙලාවට එයාගේ දනිස්ස පනිනවා...මේ පාරත් සිංහල බෙහෙත් වගයක් කරා වෙදමහත්තයගෙන්, තාම අඩුවක් නෑ. ඒ වෙද මහත්තයා බොරු ඩයල් එකක්ද මන්දා... ඉංග්රීසි බෙහෙත් ඇහුවම ඔපරේෂන් කරන්න කියනවා. මේක නිට්ටාවටම සනීප කර ගන්න තැනක් දන්නවද? ගොඩක් ලොකු උදව්වක් මචං බම්ප් එකක් හරි දාන්න