දනිස්ස පනිනවට බෙහෙත්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    දනිස්ස පනිනවට බෙහෙත්

    මචන්ල මගේ යාලුවෙක් ඉන්නවා, ගොඩක් වෙලාවට එයාගේ දනිස්ස පනිනවා...මේ පාරත් සිංහල බෙහෙත් වගයක් කරා වෙදමහත්තයගෙන්, තාම අඩුවක් නෑ. ඒ වෙද මහත්තයා බොරු ඩයල් එකක්ද මන්දා... ඉංග්‍රීසි බෙහෙත් ඇහුවම ඔපරේෂන් කරන්න කියනවා. මේක නිට්ටාවටම සනීප කර ගන්න තැනක් දන්නවද? ගොඩක් ලොකු උදව්වක් මචං බම්ප් එකක් හරි දාන්න 🙏
     
    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Machan weda gama yanna.Pugoda tiyenne.horiwila weda mahaththayage putha. Google Map eke athi .Mage danissa Hoda una.danissa peththata giya.hebei Masa 4k witra beheth kala tika tika tami hoda une..dan aulak ne.. Nama Dr. Sena Bandara.. Monday Wendsday friday ,poyaday nethiwa iturudaws tike innawa..udema yanna epa senaga wedi..12ta wage yanna..weekend yanwanan hodai..saneepa karanna beri nan kiyai kelinma..hebei wiwasen karanna..mamath hituwe jeeeitha kaletama hoda karaganna beri wei kiyala...eth hoda una
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    සිංහල බෙහෙත් වලින් ඕක හොඳ කරන්න බෑ. බොරුවට කාලේ/සල්ලි නාස්ති කරගන්න එපා. orthopaedic surgeon කෙනෙක්ට පෙන්නන්න. සමහරවිට පොඩි surgery එකකින් හොඳ කරන්න පුළුවන්. තත්වේ දරුණු නම් ටිකක් ලොකු එකක් කරන්න වෙනවා.
     
    ගොඩක් ස්තුතියි මචං... එතකොට ඒ මාස හතර උඹට එක තැනම ඉන්න උනාද. ජොබ් එකක් කරන එක්කෙනෙක්ට කරන්න බැරිද

    Orthopedic surgeon කෙනෙක් හම්බවෙයන්.

    ඒක තමා මචන් බැලුවෙ

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    සිංහල බෙහෙත් වලින් ඕක හොඳ කරන්න බෑ. බොරුවට කාලේ/සල්ලි නාස්ති කරගන්න එපා. orthopaedic surgeon කෙනෙක්ට පෙන්නන්න. සමහරවිට පොඩි surgery එකකින් හොඳ කරන්න පුළුවන්. තත්වේ දරුණු නම් ටිකක් ලොකු එකක් කරන්න වෙනවා.

    ඇයි සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බෑ කියන්නෙ 😞 . අඩු වයසින් surgery කරල අතුරු ආබාධ එයිද මචං
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    ඇයි සිංහල බෙහෙත් වලින් හොඳ කරන්න බෑ කියන්නෙ 😞 . අඩු වයසින් surgery කරල අතුරු ආබාධ එයිද මචං

    knee joint එක stable වෙලා තියෙන්නේ ligament හතරකින්. හරියට නිකන් ලණු පොටවල් හතරක් වගේ. ඕවා එකක් හරි damage වෙලා නම් දනිස්ස stable නෑ. පොඩි damage එකක් නම් තියෙන්නේ බොහොම පොඩි surgery එකකකින් හදන්න පුළුවන්. කරලා දවසක් දෙකක් rest කරන්න විතරයි තියෙන්නේ. හැබැයි සම්පුර්ණයෙන්ම කැඩිලා නම් ටිකක් ලොකු එකක් surgery කරන්න වෙනවා. ලොකු කිව්වට ඉතින් මහා ලොකු එකක් නෙමෙයි, කපන්නේ කොටන්නේ නෑ, youtube එකේ බලපන්. මාසයක් එකහමාරක් විතර යනවා fully recover වෙන්න. එහෙම කිසිම අතුරු ආබාධයක් නෑ. ඕන තරම් sports කරන එවුන් කරනවා.
    සම්පුර්ණයෙන්ම කැඩිලා නම් සිංහල බෙහෙත් වලින් ගොඩ දාන්න බෑ, මොකද ඇට කටු කැඩුම් බිඳුම් වලට වඩා මේක වෙනස්. නිතරම දනිස්ස පනිනවා කියන්නේ බොහෝ දුරට කැඩිලා වෙන්න පුළුවන්.
     
    dise72

    Member
    Sep 23, 2015
    112
    14
    0
    මට නම් ඩොක්ටර් උපාලි බානගලගේ ප්‍රතිකාරය ඵලදායි උනා...
     
    නිකංම එහෙම කැඩෙනවද බං. ගොඩක් ස්තුතියි මචන් comment එකට

    මට නම් ඩොක්ටර් උපාලි බානගලගේ ප්‍රතිකාරය ඵලදායි උනා...

    කොහෙද මචන් ඉන්නේ 😞