දනිස් අමාරුවට හොද සිංහල වෙද මහත්මයෙක්

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ලග පාත ඉන්නවනම් උබල දන්න වෙදමහත්තයෙක් කියපල්ලකෝ . තාත්තගේ දනිස් අමාරුවක් ඇවිත් injection එක කරාට හරි ගියේ නැ .ආයේ ආයේ මතු වෙනවා
     
    • Like
    Reactions: kinkon
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලග පාත ඉන්නවනම් උබල දන්න වෙදමහත්තයෙක් කියපල්ලකෝ . තාත්තගේ දනිස් අමාරුවක් ඇවිත් injection එක කරාට හරි ගියේ නැ .ආයේ ආයේ මතු වෙනවා
    ගෙවල් කොහෙද ?
     
    • Like
    Reactions: ranatheman

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    පානදුර ගොරකානේ හොද වෙද මහත්තයෙක් ඉන්නවා කියනවා
    හරියටම විස්තරයක් දන්නේ නෑ.
    අපේ අම්මටයි තාත්තටයි වෙදකම් කලා පිලියන්දල මඩපාත වෙද නෝනා කෙනෙක්.
    හැබැයි එයානම් දැන් වෙදකම් කරන්නේ නෑ.

    පොඩි උපදෙසක් දෙන්නම්.
    ඉංග්‍රීසි බෙහෙත් කරන්න ගියාම දනිස් වල වතුර අයින් කරනවා කියලා දෙයක් කරනවා.
    ඒක කලාම ලෙඩේ සෑහෙන්න දරුණු වෙනවා.
    ඒක නොකර ඉන්න තරමට හොදයි
     
    • Wow
    Reactions: animation

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    පානදුර ගොරකානේ හොද වෙද මහත්තයෙක් ඉන්නවා කියනවා
    හරියටම විස්තරයක් දන්නේ නෑ.
    අපේ අම්මටයි තාත්තටයි වෙදකම් කලා පිලියන්දල මඩපාත වෙද නෝනා කෙනෙක්.
    හැබැයි එයානම් දැන් වෙදකම් කරන්නේ නෑ.

    පොඩි උපදෙසක් දෙන්නම්.
    ඉංග්‍රීසි බෙහෙත් කරන්න ගියාම දනිස් වල වතුර අයින් කරනවා කියලා දෙයක් කරනවා.
    ඒක කලාම ලෙඩේ සෑහෙන්න දරුණු වෙනවා.
    ඒක නොකර ඉන්න තරමට හොදයි
    Thanks bro

    ඔය පැත්තෙ මීගමු පාරෙ අයිනෙම තිබුණා (දැන් තියෙනවාද දන්නෙ නෑ) හන්දි අමාරු වලටම වෙදකම් කරන තැනක්.
    කොයි හරියේද? දැන්නම් නැ
    ------ Post added on Jan 10, 2022 at 11:13 AM