පානදුර ගොරකානේ හොද වෙද මහත්තයෙක් ඉන්නවා කියනවා
හරියටම විස්තරයක් දන්නේ නෑ.
අපේ අම්මටයි තාත්තටයි වෙදකම් කලා පිලියන්දල මඩපාත වෙද නෝනා කෙනෙක්.
හැබැයි එයානම් දැන් වෙදකම් කරන්නේ නෑ.
පොඩි උපදෙසක් දෙන්නම්.
ඉංග්රීසි බෙහෙත් කරන්න ගියාම දනිස් වල වතුර අයින් කරනවා කියලා දෙයක් කරනවා.
ඒක කලාම ලෙඩේ සෑහෙන්න දරුණු වෙනවා.
ඒක නොකර ඉන්න තරමට හොදයි