ප්‍රසිද්ධ වුනාම ඒහෙමයි. අරුගේ අතේ 100% ක් වැරද්දක් කියන්න බැහැ.
මිනිස්සු ආසයි..ප්‍රසිද්ධ වුන් ඒක්ක ආශ්‍රය කරන්න. Popularity මත ගැහැණු වශීවෙනවා.. හැමෝම නෙමේ . ඉතා සුලු ප්‍රතිශතයක්.
මම දන්න සමහර කෙල්ලෝ ඉන්නවා .. සමහර පිටරට උන් ක්‍රෂ් ඒකක් කියලා මනසෛ් හිතාගන ජිවත් වෙන ඒවුන්..
මානසික ලෙඩ වෙන්නැති .ඒ්ත් උන් දන්නේ නැහැ.
ආ අනික මම දන්න ප්‍රසිද්ධ ඩයල් ඒකක් ඉන්නවා (නම කියන්න බැහැ. ). උ කියනවා ..චැනල් ඒකේ ප්‍රෙගාෑම් ඒක ඉවරවෙනකොට ඉන්නවලු ඒලියේ බලාගෙන අරන්යන්න.. ගෑනු .. උන්ගෙන් බේරිල්ලක් නැහැ. කෝල් ඒනවා හැට හුටා මාරක්..අපි ඒක්ක චැට් ඒකේ ඉන්නකොටත් ඒනවා.. කෝල් අම්බානක..මිනිහාට ඒ්ක හෙන වදයක්..උ ඉතින් ඒ්වා තව කාටහරි දෙනවා .. බිසි මුඩ් ඒකක් දාලා.
පිරිමින්ගේ ඇතේ 100% ක් වැරැද්ද පටවන්න බැහැ. හෑබැයි උ තේරුම් ගන්න ඔන අවශ්‍ය දේ තේරුම් බේරුම් කරගන ඉන්න,
උ හරකා වුනොත් උගේ ජීවිතයම ඉවරයි. සමාජය වුනත් බලන්නේ ගැහැණිය කෙරේ අනුකම්පාවෙන් . ඒ්ක තමයි ඇත්ත
ප්‍රසිද්දිය ලස්සන හැමදේම කෙලවර ඔය වගේ තමයි. හැමෝම නෙමේ .
අවසානයේ වෘත්තිය ජිවිතේ, පුද්ගලික ජීවිතය , හැම දේම අවසන් වෙනවා ක්ෂණයකින් . හැඟීම් පාලනය කරන්න බැරි වුනෝත් අනාතයි තමයි. ආගමකින්
කරන්නේ හැඟීම් ක්න්ට්‍රෙල් කරන්න හිත පුරුදු කරගන. අපේ යක්ඛ පුතුන් ඔ්වා කිව්වම රැඩිකල්කම රෙද්ද පල්ලෙන්
බේරෙනවා . ලොරි ටෝක් දෙනවා.