දබදිව කොල්ලෝ සෙමි ෆයිනල් යන්නේ මෙහෙමයි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113

    ඉන්දියාව තාම එලියේ නෑ නේ..මුන්ට ගහලා පොයින්ට් ආවොත් යන්න පුලුවන් නේ බන්🤔🤔

    කොහොමද ටිකිරි මොලේ..මැච් පරදින එකත් ප්ලෑන් එකේම කොටසක්ද මන්දා
     
    • Like
    Reactions: kinkon

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද

    ඉන්දියාව තාම එලියේ නෑ නේ..මුන්ට ගහලා පොයින්ට් ආවොත් යන්න පුලුවන් නේ බන්🤔🤔

    කොහොමද ටිකිරි මොලේ..මැච් පරදින එකත් ප්ලෑන් එකේම කොටසක්ද මන්දා

    ෂුවර් නෑ
    මොකද ඇෆ්ගන්ලා එහෙම නැමිබියාවට ගැහුවේ එල්ලගෙන
    පක්කෝත් එහෙමයි

    ඉන්දියන් කාරයා දැන් ඉන්න කන්ඩිෂන් එක එක්ක ලොකු සුවර් එකක් නෑ