දබදිව වන්දනා-01

May 18, 2013
8
7
0
TQJbloH.jpg

පහුගිය මාසයේ බුදුරදුන් ඉපදුන දේශයේ වන්දනාවක් සදහා එක් වීමට ඔන්න මටත් වාසනාවක් ලැබුනා මගේ අත්දැකීම් සියලු දෙනත් එක්ක බෙදා ගන්න මේ විදියට පටන් ගන්න හැදුවේ.. මොකද මේ අවස්ථාව ගොඩක් අයට ලැබෙනවා අඩුයි..අවශ්‍ය අය පමණක් ජීවිතයට යමක් එක් කර ගනියි කියලා හිතනවා ..කාගෙත් අදහස් මට වටිනවා..ආපු ගමන් ගල් මුල් ටිකක් වැදුනා මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ..

මුලින්ම කියන්න ඕන ඉන්දියාව කියන්නේ දුශ්කර රටක්..සෘතු වෙනස ටිකක් දැනෙන රටක්..අපේ ගමන ප්‍රාන්ත 3 හරහා වැටී තිබුනා..සිද්දස්ථානවල පින්තූර එක්ක විස්තර කරන්නම්..

මම මේ පින්තූරය දැම්මේ අපි ඉන්දියාවෙදි වන්දනාව පටන් ගත්තේ මෙතනින්.. අවසන් කරෙත් මෙතනින්..දිල්ලි නගරයේ තියන ශ්‍රී ලංකා බෞද්ධ වන්දනාකරැවන්ගේ විශ්‍රාම ශාලාව ඇතුලේ තියන බුදු පිලියම තමයි මේ තියෙන්නේ..මෙතන වැඩ සිටින හාමුදුරැවන්ගෙන් ඉතාමත් හරවත් දේශනයක් ගමන පටන් ගැනීමේදී අපිට ලැබුනා..හවසට සද්දෙට පිරිත් දමන මේ වගේ ස්ථානයක් දිල්ලි නගරයේ තිබීම ගැන සතුටකුත් දැනුනා..

දබදිව වන්දනා-02
දබදිව වන්දනා-03
 
Last edited:
  • Like
Reactions: suchakamo