දබුල්ලේ ෆෝන් හොරකම උඩින් 😂🙌

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    රටක් මැද තනිවුන ගැහැනු හිත් ❤️ එයාට හිනා වෙන එක ඇත්තෙන්ම පව්. ආසාවල් අඩුපාඩු කියන දේවල් හැමෝටම තියනව මිනිස්සු ස්වභාවය එහෙමයි, මේ වගේ මජර රටක දේශපාලඥයො හොරා කද්දි උඩට නොඉස්සෙන අත් දඹුල්ලෙ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙනවා. රටක් උඩ දාගෙන ගහන්නෙ මේ අපේ සොසයිටියේ අපේම එකෙක්ට. යකෙක් වගේ පිරිමි වට කරන් බනිද්දි දැක්කද ඒ තිබුන අසරනකම 💔 නමුත් එයා කරපු වැඩෙත් කොහොමත් කැතයි, ඒත් එයාට පුලුවන් ගෑණු ළමයෙක් විදියට දෙයක් කරන් ඔයිට වඩා දේවල් ලබාගෙන සතුටින් ගත කරන්න. එයා අනිත් පාරට යමු කියුවේ ATM එකෙන් සල්ලි අරන් දෙන්න වෙන්න පුලුවන් දැනගෙන මඩ ගහන්න මේත් අපේම කෙල්ලෙක්

    හෑල්ල මේ ගාණටවත් නැත්තං වැඩක් නෑ.
    ❤️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,199
    47,022
    113
    යකෝ හොරු වෙලත් දාන පාර්ට් එක බලපන්කො..පියුමි හංසමාලි කියලා හිතුවද දන්නේ නැහැ..ෂුවර් එකටම ඒකිව ඉන්ස්ට,FB ෆලෝ කරනවා ඇති ඔය කෙල්ල.. :D :D
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    පුරුදු හොරු වගේ. දැන් මේ දෙන්නා රට වටේම හොරකන් කරල මිනිස්සුන්ගෙ සීසීටීවී වල වැදිල තීබිච්චා ලස්සනට පිලිවෙලට ඒ්වි. )
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    අරුත් නිකන් පප්ප ගම ඉන්න ඵකෙක් වගේ..වැරුද්දක් කරා අහු වුනා පොලිසියට කෝල් කරන්න තිබ්බේ නිකන් උන්ට මහ පාරේ කෑ ගහ ගහ අපහාස නොකර..අනික මොකක්ද අර උෟ නිතරම කියන්නේ ඒකි ගවුමක් අැන්ඳ කියල කථාවක්.ගවුමක් අඳින්නේ නැතුව කෙල්ලෝ රෙද්දෙ හැට්ටේ අඳින්නද හොරකමේ ඵනකොට🤔
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    එහා පාරට යන් කිව්වේ පස්සෙන් එනවා කියලා අරුට ගුටි පුජාවක් අරන් දෙන්න බැරි නැහැ හොද වෙලාවට ඌ එතන ඉදලම ඔකොම කරේ
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    පුරුදු හොරු වගේ. දැන් මේ දෙන්නා රට වටේම හොරකන් කරල මිනිස්සුන්ගෙ සීසීටීවී වල වැදිල තීබිච්චා ලස්සනට පිලිවෙලට ඒ්වි. )
    Ekek dala thibba u gawath video thiyanawa kiyala fb comment ekaka. Uge shop eketh horkan krnna gihin.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,318
    113
    එහා පාරට යන් කිව්වේ පස්සෙන් එනවා කියලා අරුට ගුටි පුජාවක් අරන් දෙන්න බැරි නැහැ හොද වෙලාවට ඌ එතන ඉදලම ඔකොම කරේ

    උඹවගේ හිටියනම් ඉතින් ඉතුරු දත් 3ත් ගලවන් ත්‍රෙඩ් 100ක් විතර දාවි මෙතන 🥴🥴
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    අරුත් නිකන් පප්ප ගම ඉන්න ඵකෙක් වගේ..වැරුද්දක් කරා අහු වුනා පොලිසියට කෝල් කරන්න තිබ්බේ නිකන් උන්ට මහ පාරේ කෑ ගහ ගහ අපහාස නොකර..අනික මොකක්ද අර උෟ නිතරම කියන්නේ ඒකි ගවුමක් අැන්ඳ කියල කථාවක්.ගවුමක් අඳින්නේ නැතුව කෙල්ලෝ රෙද්දෙ හැට්ටේ අඳින්නද හොරකමේ ඵනකොට🤔
    ගෑනු දෙන්නා කෙසේ වෙතත් පොඩි එකෙක් ඉස්සරහා කුණුහරුප කියනවාටයි , පොඩි එකෙක්ව Video කරාටයි ඌට කෙස් එකක් වැටෙයි මම හිතන විදියට
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    හදිස්සියේ මේ කෙල්ල මැරුනොත්, අරු හිරේද?😲
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    She should punished for thievery obviously and that guy should punished for abusing her publicly. There are more civilized ways to handle problems.
    Not in Sri Lanka, the Police would take hours to arrive at the scene and if the victim let the thief go the Police wouldn't even try to find and arrest them
     
    • Like
    Reactions: poopoo

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    හොරාකාලා ශේප් වෙන්න එන පට්ට වේසියොන්ට හමනවන්න තිබුනේ. අඩුකුලේ හොර වේසියෝ. හොරාකාලා ලොකුකමත් කියවනවා වේසියෝ 🤮🤮🤮
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113

    හොරාකාලා ශේප් වෙන්න එන පට්ට වේසියොන්ට හමනවන්න තිබුනේ. අඩුකුලේ හොර වේසියෝ. හොරාකාලා ලොකුකමත් කියවනවා වේසියෝ 🤮🤮🤮

    පොන් දෙකක් මුන් අර රිදී හැන්ද ගෙදර ගෙනාවා වගේ එකක් කරන්නේ. කළු ටී එක උස්සපු එක දුන් නෑනේ.