දම්පාට හැන්දෑවේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඊ කාලේ පට්ටම ලස්සන සින්දුවක්.දැනුත් සින්දුව ලස්සනයි .ඊ උනාට ඒ කාලේ බලනකොට සින්දුවේ වීඩියෝ කොලිටි එක සුපිරි .අවුරුදු 6කින් 7කින් ඒ වීඩියෝ එකම බලනකොට ඇයි අපිට පරණ පාටට පෙන්නේ ඊ දවස් වල එහෙම වෙනසක් දැක්කේ නැ
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    දම්පාට හැන්දෑවේ.. අපි පුකේ අරිමු හොර රහසේ..

    අපේ අම්මා නිතරම මගේ කාමරේට ඇවිත් විපරම් කරනවා මම මොකද කරන්නෙ කියලා. මම කොම්පීයුටරෙන් ජරාව බලනවා ඇති කියල හිතල එහෙම එනවා ඇත්තෙ. මම එහෙම නෑ. අම්මට මේක පැහැදිලි කරල දෙන්නෙ කොහොමද මෙහෙම ඇවිත් බලන එක මට වදයක් කියල. හැබයි එයාගෙ හිත රිදෙන්නත් බෑ. තාත්තා නැති මට ඉන්නෙ අම්මා විතරයි. අපේ අම්මා ඉස්සර ඉඳියාප්ප තම්බලා තමයි මාව හදලා තියෙන්නෙ. අම්මා ගොඩක් දුක් වින්දා මම නිසා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1840985