අපේ ගෙදර එන පූසෙක් ඉන්නව, ළඟක ඉඳලා කන ගාව තුවාලයක් තිබුනා උගෙ. අද ආවම දැක්කේ කවුරුහරි ඌට මිරිස් කුඩු ගහල. අපි තුවාලෙට දම්පාට බෙහෙත් දැම්මා. තුවාලෙකුත් තියෙද්දි මිරිස් කුඩු ගහන්න තරම් තිරිසන්නු ඉන්නෙ.
නෑ බන් සමහරු මිරිස් දිය කරලා ගානවා. ඉක්මනට හොඳ වෙනවලු. මෝඩ සිංහළුන්ගේ මෝඩ බෙහෙත්.අපේ ගෙදර එන පූසෙක් ඉන්නව, ළඟක ඉඳලා කන ගාව තුවාලයක් තිබුනා උගෙ. අද ආවම දැක්කේ කවුරුහරි ඌට මිරිස් කුඩු ගහල. අපි තුවාලෙට දම්පාට බෙහෙත් දැම්මා. තුවාලෙකුත් තියෙද්දි මිරිස් කුඩු ගහන්න තරම් තිරිසන්නු ඉන්නෙ.
මෝඩ සිංහළුන්ගේ මෝඩ බෙහෙත්
@Solo Rider මෙන්න මම කිව්ව බෙහෙත දාල..ඌට මිරිස් කුඩු ගහල
Improvement of wound healing by capsaicin through suppression of the inflammatory response and amelioration of the repair process
...
මෝඩ නෙමේ බං තුවාල හොඳ වෙනවා. හිතාගන්න බැරි දරුණු තුවාල සත්තුන්ගෙ හොඳවෙනවා ඒකටනෑ බන් සමහරු මිරිස් දිය කරලා ගානවා. ඉක්මනට හොඳ වෙනවලු. මෝඩ සිංහළුන්ගේ මෝඩ බෙහෙත්.![]()

Kane panuwo inna eka සම්පූර්ණයෙන්ම ayin karanne කොහොමද, negasunt powder eka damma hama athule un yawanne කොහොමදsoframycin ක්‍රීම් එකක් අරන ගාපං
දවස් දෙකයි
පුලුවන්නං ගොට්ටක් දාල තියපං
ඕකුන්ට පුලුවන් ඇගේ ඕනම තැනක් කෙල ගාල පිහා ගන්න
බේත් ටික පිහල දානව නැත්තං
ගොට්ට දාල පැය දෙකක් තියන්න පුලුවන්නං ඇති
දවසට පැය දෙකක් වගේ
තුවාලෙ විවෘර්ත කරල හොදට hydrogen peroxide වලින් පිරිසිදු කරන්න. antibiotic cream ඒකක් ගාන්න. ටිකක් සාන්ද්‍ර ලුණු වතුර ද්‍රාවණයකින්/විනාකිරී වලින් උනත් සෝදන්න පුලුවන්Kane panuwo inna eka සම්පූර්ණයෙන්ම ayin karanne කොහොමද, negasunt powder eka damma hama athule un yawanne කොහොමද