දම්රෝ අලෙවියෙන් පසු සේවාව

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    people dont understand the concept of warranty in sri lanka. be thankful that at least they came to visit your house even after 3 years. damro has a good customer service from past reviews no idea about it now. but i think it was your fault to call them
    පෝස්ට් එක අප්ඩේට් කලා
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අපෙත් innovex සෙමි මැශින් එකක කේස් එකක් උනා.රෙදි හේදෙනවා බන් spin වෙන්නෙ නෑ.හොට්ලයින් කතා කෙරුවම එදාට පහුවෙනිදම ඩයල් එකක් ආවා.ඇවිත් බලද්දි බෝඩ් එක ගිහින්.නිකමට බෝඩ් එකේ ගාන ඇහුවම 11700ක් ලු.පොඩි බෝඩ් කෑල්ලක් බන්.ඒකට නම් චාජ් කරන්නෙ නෑ ෆ්‍රී කීවා.මිනිහා ලඟ මේ වෙලාවෙ බෝඩ් නෑ කියලා හෙට හෝ අනිද්දට එන්නම් කියලා ගියා.ඌ ඇවිත් බෝඩ් එක හැදුවම උට කීයක් හරි දෙන්න ඔනෙද බන්
     
    • Like
    Reactions: moveon