අපේ ගෙදර Innovex Inverter ශීතකරණයක් තියෙනවා, 2016 දී ගත්තු එකක්, සතියකට විතර කලින් ඉඳලා කූල් වෙන්නේ නැති ලෙඩක් ආවා. වැඩ කරන සද්දේ ඇහෙනවා, ඒත් කූල් වෙන්නේ නෑ. දම්රෝ පාරිභෝගික සේවා අංකයට පෙබ. 01 දින කතා කළා. ටෙක්නීෂියන් කෙනෙක් එවන්නම් කීවා බලන්න. ආවේ නැති නිසා අදත් කතා කළා. ඒත් නෑ. අපි දම්රෝ බඩු ගත්තේ ඒවායේ කොලිටිය හොඳ නිසා නොවුනත් ලබා දුන් පාරිභෝගික සේවාව හොද තත්වයේ තිබුණ නිසායි. දැන් නම් ඒකත් නෑ වගේ.
ලංකාවෙ සර්විස් නම් හරිම අමාරුයි , ලේ කෝප නොකෙර වැඩක් කරගන්න