දම්රෝ වොෂින් මැෂින් හොදද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆුලි ඔටෝ මැටික් එක ???

    https://damro.lk/wp-content/uploads/2019/11/Fully-Automatic-Top-Load-Washing-Machine-6kg-01.jpg
    Fully-Automatic-Top-Load-Washing-Machine-6kg-01.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මැශින් එක නං කිසිම අවුලක් නැහැ. මගේ ලඟ තියනවා ටිකක් කලින් ආපු මොඩල් එකක්, යකා වගේ වැඩ, කාපට්,කාර් එකේ සීට් කවර එහෙමත් හෝදනවා කිසි අවුලක් නැහැ තාම
    මේ දවස් වල ගන්න බැරි සීන් එකක් තියනවා, ගිය සතියෙ මගේ යාලුවෙක් එකක් ගන්න කිහින් කියලා තිබුනා, ස්ටොක් කිසිම තැනක නැහැ, අලුතෙන් හදන්න විදියක් නැහැ පිට රටින් ගේන කෑලී කීපයක් ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක නිසා ගේන්න විදියක් නැහැ, ඒක නිසා ප්‍රොඩක්ශන් ටික කාලෙකට නතර කරලා කියලා
    හැබැයි අරූට ආයෙ කෝල් කරලා කියලා තිබුනා ඕඩර් එකක් කැන්ස්ල් උනු මැශින් එකක් වෙන කොහෙද බ්‍රාන්ච් එකක තියනවා ගෙනත් දෙන්නද කියලා ඒක ගෙනත් දීල තිබුනා
    අලුත් මැශින් එකේ Softner එහෙමත් දාන්න ඔප්ශන් එක තියනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hondai,
    Mehe karana nisa parts gana baya wenna deyak naa,
    අවුරුදු 5ක් වග කියනවනේ
    මොනවා උනත් ගෙදරට ඇවිත් බලනවා එක නිසා බය වෙන්න දෙයක් නැහැ
    පට්ට.අපෙත් තියෙන්නෙ ඕක.දැන් අවුරුදු 4කට ළගයි..තාම හෙම්බිරිස්සාවක් වත් නෑ..highly recommended.👍
    ගෙවන ගානට වටිනවා
    විදුලි බිලට ලොකු බලපෑමක් නෑ
    Service is best !
    After sales service athin damro thamai hodama
    Maintenance cost harima adui
    Awrudu 5k wenakan un free repaiy karanawa
    I highly recommend Damro full automatic washing machine
    B U M P
    Price kohomada kolllo ?
    BUMP BRO..
    අපිත් ගත්තා...
    baya nathuwa ganin
    මැශින් එක නං කිසිම අවුලක් නැහැ. මගේ ලඟ තියනවා ටිකක් කලින් ආපු මොඩල් එකක්, යකා වගේ වැඩ, කාපට්,කාර් එකේ සීට් කවර එහෙමත් හෝදනවා කිසි අවුලක් නැහැ තාම
    මේ දවස් වල ගන්න බැරි සීන් එකක් තියනවා, ගිය සතියෙ මගේ යාලුවෙක් එකක් ගන්න කිහින් කියලා තිබුනා, ස්ටොක් කිසිම තැනක නැහැ, අලුතෙන් හදන්න විදියක් නැහැ පිට රටින් ගේන කෑලී කීපයක් ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක නිසා ගේන්න විදියක් නැහැ, ඒක නිසා ප්‍රොඩක්ශන් ටික කාලෙකට නතර කරලා කියලා
    හැබැයි අරූට ආයෙ කෝල් කරලා කියලා තිබුනා ඕඩර් එකක් කැන්ස්ල් උනු මැශින් එකක් වෙන කොහෙද බ්‍රාන්ච් එකක තියනවා ගෙනත් දෙන්නද කියලා ඒක ගෙනත් දීල තිබුනා
    අලුත් මැශින් එකේ Softner එහෙමත් දාන්න ඔප්ශන් එක තියනවා.

    කමමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්.. වොශින් මැශින් එකක් තියෙනවා මම දුවලා යනවා ගෙන්න....
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    washing machine eka hodai. habai gedara karapoththo wage insects la godak innawanam case. Un athule gihin damage wenna puluwan. Kadila hadanna awith ee wage seen ekak dakkoth warranty tibbath un replace karana kaali walata salli gannawa service charge ekath ekkama. Genawata passe mortien gahanna washing machine ekata maasekata parak hari.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    After sale service hondai
    Parts laabai one welawaka tiyenawa
    Habai oya LG inverter technology tiyena WM wala wage smooth redi hedenne na

    mama 2k gatta