දම්සාරිව රුවන් බන්දෝ .......... මෙන්න පොටෝ ..

nawam_tdd

Well-known member
  • Apr 13, 2007
    1,360
    374
    83
    Chilaw
    amme thawa tikakin oka rasa balai! hithanakotath paiyya naginawa

    cheeeeeyaa... some aiyath kiyana katha.. :p :lol::lol:

    අඩේ මේ ඇත්තද කියහන්කො, කොහෙන්ද ගත්තෙ ? :shocked::shocked::shocked::shocked:

    ruwan aiyage best frnd music aristelage fb profile 1n bn.. :D:D

    mama badinna hitiye

    mamath asawen unne bn :(

    suba mangalam kiyamu ehenan....................!!!!:yes:

    රුවන් අයියගේ පින තමා
    එල එල

    suba mangalam... kohoma set unado manda?????????? ela ela
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    Source : gossip9

    ෂෙරිල්ගේ විවාහයට තව දින තුනයි
    Thursday, January 3, 2013

    මනාලයා "නොදැක ඉන්න බෑ" කියන රුවන් හෙට්ටිආරච්චි

    පසුගිය කාලයේ ෂෙරිල් හා චිලී අතර සම්බන්ධකමක් ඇති බවට කටකතා පැතිරුණා.

    ඒ අතර ෂෙරිල් රොමේන් ඩෙකර් ගේ පෙම්වතා වීමට ගුණාංග කිහිපයක් ඇය ප්‍රකාශ කර තිබූ අතර ඇඟිලි දිග වීම හා උස වීමද ඒ අතර වන බව ඇය පවසා සිටියා.

    පසුගියදා කොරියාවේ පැවති සංගීත ප්‍රසංගයක නර්තනය යෙදුන ඈ තව දින 3කින් විවාහ වීමට නියමිතව තිබෙනවා.

    ඇය විවාහ වීමට යන්නේ "නොදැක ඉන්න බෑ මට නම්" ගී ය ගායනා කළ ශිල්පී රුවන් හෙට්ටිආරච්චි සමඟයි.

    රුවන් සහ ෂෙරිල් අතර විවාහ ගිවිසගැනීම සෙනසුරාදා සවස 6.00ට පිටකෝට්ටේ, සෝලිස් උත්සව ශාලාවේදී සිදුකිරීමට නියමිතය.

    ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ "අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයටපත් ෂෙරිල් පසුගිය දිනවල වඩාත් ජනප්‍රියත්වයට පත්වුයේ රොමේෂ් ලක්ෂාන් ගේ "දිගු දෑස" වීඩියෝව තුලින්ය.

    රුවන් හෙට්ටිආරච්චි මේ පිළිබඳව පවසන්නේ,

    "මම ෂෙරිල්ව හඳුනාගෙන මාස පහක් පමණ වෙනවා. අප දෙදෙනා අතර, ඒ විදිහට ඇතිවුණු මිත්‍රත්වය කෙටි කාලයකින්ම ආදර සම්බන්ධතාවයක් බවට පත්වුණා. නමුත් ක්‍ෂේත්‍රයේ අයවත් ඒ ගැන හරිහැටි දැනගෙන සිටියේ නැහැ.

    ෂෙරිල් මාව හොඳින් තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කියලා මට වැටහුණා. ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමට අවශ්‍ය සහයෝගය සහ ශක්තිය ඇගෙන් මට ලැබෙනවා. ඒ වගේම මමත් ඇයට මගේ උපරිම සහයෝගය ලබාදෙනවා. අපි දෙදෙනාට ඒ විදිහට සාර්ථක ගමනක් යන්න පුළුවන් බව අපට වැටහුණු පසුව අපි අපේ පවුල්වල උදවියගේත්, අපි අයත්වන දේව සභාවන්ගේ පූජකවරුන්ගේත් අනුමැතිය ලබාගෙන විවාහ දිවියට ඇතුළත්වෙන්න තීරණය කළා.

    අපි මේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට ආරාධනා කළේ අපේ පවුල්වල සාමාජිකයන්,
    ක්‍ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සහ අප දෙදෙනාගේ ආගම වන ක්‍රිස්තියානි ආගමට අයත්, පූජකවරුන්ට පමණයි. නමුත් අපේ විවාහ මංගලෝත්සවය මේ වසරේ මැද භාගයේදී ක්‍ෂේත්‍රයේ අයත් ඇතුළුව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන්නයි. අපි දෙන්නා හිතාගෙන ඉන්නේ" යනුවෙනි


    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    නාකි විසේ ගෙටත් උසේ කිව්වලු.. ඔහේ පලයන්!
    41660_100000542463087_5187_q.jpg
     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    අඩේ.... කාටද ගෙස් කරන්න පුලුවන් මේක කොච්චර කාලයක් තියෙයිද කියලා?
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නො හු* ඉන්න බැ මටනම්... කියල පටන් ගන්නව ඇති........ :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol:


    මේක සිරාද බන්:confused: දැන් මොනා කරන්නද:( සුභ මංගලම් කියනවා ඇරෙන්න:)