ඕකට කියන නමනං දන්නෙ නෑ... පිට තැන්වල ගන්න තියෙනව දැකලත් නෑ... ගල්වලේ තමයි බලන්න තියෙන්නෙ... සමහර විට ඇති. නැත්තං ඔන්ලයින් ගේන්න බලන්න ඕනෙ...
ඕක ඇණයක් නෙමෙයි... ක්ලිප් මැකනිසම් එකක් තියෙන්නෙ..
උඩ ලෑල්ලෙන් එනව පින් එකක්. ඒ පින් එකේ තියෙන කට්ටෙකට මේ ඇණේ වගේ කෑල්ල කැරකෙවුවම ලොක් වෙනව...
ඔය කෑල්ල ඇණයක් වගේ කරකවල ගලවල එළියට ගන්න බෑ...
ඔය වැඩේට වෙන ප්රතිකර්මයක් කියන්න පුලුවන් ඕනෙනං...,
තුනී "L" අයන් කෑලි ටිකක් අඟල් දෙකේ විතර පොඩි කෑලි වලට කපල,
තවු විදල, මේසෙ යට පැත්තෙන් ඔය වගේ කෝනර් වලට තියල ටැපිං ස්කෘ දැම්මනං වැඩේ හරි...
උඩ පැත්තෙන් ඇණ පේන්නෙ නෑ එතකොට...