දම්‍ රෝ එකේ කබඩ් වල මේ බෝඩ් ජොයින් කරන තාක්ශනේ මොකක් ද බං

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    I thought both are same 😁🤦🏻‍♂️
    mama nam power saw kiwe mekata ..
    1690279622540.png


    thadi gas kapanna th gannawa meka
     
    • Like
    Reactions: NRTG

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මේ තියෙන්නෙ ජොයින්ට් එක ගැන සරල අදහසක් ගන්න පුලුවන් ඉමේජ් එකක්...

    61QvaLhLEEL._AC_UF350,350_QL80_.jpg


    මේ තියෙන්නෙ ඇණ වර්ගය... මෙකට පිරිද්දුම් ඇණ කියලා කියන්නෙ. ප්‍රසිද්ධ ඇණ කඩ වල ඇති. විවිධ වර්ග සහ ප්‍රමාණයෙන්ගෙන් තියනවා..

    20pcsThickening-3-in1-Furniture-Connecting-Hardware-Set-Cam-Screw-Eccentric-Wheel-Nut-Cam-Lock...jpg


    හොඳ නිමාවක් ගන්නනම් ඔයාට මේ විදින සිදුරු එකිනෙක ලම්බකව සහ අදාල කොටස් වලට හරියටම ගැලපෙන ප්‍රමාණය වෙන්න ඕන. මම හිතන විදියට මේ ඇණ වලට සිදුරු විදින්න ටෙම්ප්ලේට් එකක් තියනවා. හොයලා බලන්න ඒව ගන්න ඇති....
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    ඕකට කියන නමනං දන්නෙ නෑ... පිට තැන්වල ගන්න තියෙනව දැකලත් නෑ... ගල්වලේ තමයි බලන්න තියෙන්නෙ... සමහර විට ඇති. නැත්තං ඔන්ලයින් ගේන්න බලන්න ඕනෙ...

    ඕක ඇණයක් නෙමෙයි... ක්ලිප් මැකනිසම් එකක් තියෙන්නෙ..
    උඩ ලෑල්ලෙන් එනව පින් එකක්. ඒ පින් එකේ තියෙන කට්ටෙකට මේ ඇණේ වගේ කෑල්ල කැරකෙවුවම ලොක් වෙනව...
    ඔය කෑල්ල ඇණයක් වගේ කරකවල ගලවල එළියට ගන්න බෑ...

    ඔය වැඩේට වෙන ප්‍රතිකර්මයක් කියන්න පුලුවන් ඕනෙනං...,
    තුනී "L" අයන් කෑලි ටිකක් අඟල් දෙකේ විතර පොඩි කෑලි වලට කපල,
    තවු විදල, මේසෙ යට පැත්තෙන් ඔය වගේ කෝනර් වලට තියල ටැපිං ස්කෘ දැම්මනං වැඩේ හරි...
    උඩ පැත්තෙන් ඇණ පේන්නෙ නෑ එතකොට...
    නුගේගොඩ Link ඇණ කඩේ බලන්න. මේකෙ සාමාන්‍යයෙන් ඕන ඇනයක් තියෙනවා ලංකාවෙ පාවිච්චිච වෙන.
     
    • Like
    Reactions: PHBhagya

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    ape ofiz ekata genava oya mesa set eka.masa 6kvath use kare na e joint walin kadenava.
    jeewitheta oya ana dapu evanan ganna epa.
    eta wada hodai normal fit karana widiha hiyaith ekka