දම්පාට කුරුල්ලෙක් නිසා මේ දවස් වල බුකිය කැළඹිලා..බැලු බැලු හැමතැනම හැමෝම කතා වෙන්නේ මේ දම්පාට කුරුල්ලා ගැන.
syd weiler නැමති ඇමරිකානු ජාතික කාටුන් ශිල්පිණියක් තමයි මේ දම්පාට කුරුල්ලාගේ ස්ටිකර් පෙළ නිර්මාණය කරලා තිබෙන්නේ.
ඇය මේ ස්ටිකර් පෙල නිර්මාණය කරලා තිබුණේ 2016 වසරේ වුණත් ෆේස්බුක් ස්ටිකර් විදියට බුකියට එක්වුණේ පහුගිය ජනවාරි මාසයේ.
කොහොම වුණත් ඇගේ මේ ස්ටිකර් පෙළ ලොව පුරා ජනප්රියත්වයට පත්වෙලා තිබෙනවා.
නමුත් අතැම් අය මේ ස්ටිකර් පෙලට විරුද්ධව අධිකරණයට පවා ගිහිල්ලා.
දම් පැහැති වර්ණය නිසා ගොඩක් අයට හිසේ අමාරුව ඇතිවෙනවා කියලයි මීට විරුද්ධ අය චෝදනා කරලා තිබුණේ.
http://nethgossip.lk/articles/22197

link 1k labunoth matath ewapan