ම්ම්ම් ඔසාමා ගේ ජංගියත් ගැලෙව්වේ උබ නේද?අපිට නම් ජංගි ගලවල පුරුදුයි.දාපු එකාට ජොක්කු ගලවල හොඳට පුරුදුයි![]()
ම්ම්ම් ඔසාමා ගේ ජංගියත් ගැලෙව්වේ උබ නේද?

සමහර එවුන් ඉන්නවා අපිට ඕවටේක් කරන්න යන්න දෙනවා කියන එක මදිකමක් වගේ. කවුරු හරි පස්සෙන් එනවා නං ඌට යන්න දෙන්නෙ නැතිව පාර මැද නතරකරලා මිනිස්සු නග්ග ගන්න බස් කාරයො ඉන්නවා.මොඩිෆයි නොකරන බස් වලටත් නීති ගේන්න ඕනේ. සමහර උන් ඉන්නවා ඔහේ පාරේ යනවා. එදා එකෙක් රෝන්ග් සයිඩ් එනවා හෙඩ් ලයිට් ගහගෙන. බස් හෝල්ට් වල නැතුව ඔහේ නවත්තනවා තැන තැන. අපි ටිකක් හිමිට ගියොත් හොර්න් එක උඩ නැග ගන්නවා.
ඔව් මාර වදයක් බස් කාරයෝ. ඉස්සර කරන්නම දෙන්නෙම නැහැ වෙලාවකට. ඊට පස්සේ හෝල්ට් එකක නවතුවම කොහොම හරි ඉස්සර කර ගත්තත් ආයෙත් ඇවිත් හෝන් ගහල ඉස්සර කරගන්නවා. මල කරුම.සමහර එවුන් ඉන්නවා අපිට ඕවටේක් කරන්න යන්න දෙනවා කියන එක මදිකමක් වගේ. කවුරු හරි පස්සෙන් එනවා නං ඌට යන්න දෙන්නෙ නැතිව පාර මැද නතරකරලා මිනිස්සු නග්ග ගන්න බස් කාරයො ඉන්නවා.
මට නං එහෙම එකෙක් සෙට් උනොත් කොහොම හරි ඕවටේක් කරලා ඒකගෙ ඉස්සරහින් හෙමින් ගිහිල්ලා ඌ ඕවටේක් කරන්න හදද්දිම ස්පීඩ් ගිහින් මඩවන එක අනිවාර්යෙන් කරනවා.
Mole kalandak nathi gon bijjo owa elawanne..ඔව් මාර වදයක් බස් කාරයෝ. ඉස්සර කරන්නම දෙන්නෙම නැහැ වෙලාවකට. ඊට පස්සේ හෝල්ට් එකක නවතුවම කොහොම හරි ඉස්සර කර ගත්තත් ආයෙත් ඇවිත් හෝන් ගහල ඉස්සර කරගන්නවා. මල කරුම.
ජංගි ගලවලා @lilman ට හොදට පුරුදුයි![]()