දම් රැජිනිගෙ ජංගිය ගලවල ගුපියනේ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මොඩිෆයි නොකරන බස් වලටත් නීති ගේන්න ඕනේ. සමහර උන් ඉන්නවා ඔහේ පාරේ යනවා. එදා එකෙක් රෝන්ග් සයිඩ් එනවා හෙඩ් ලයිට් ගහගෙන. බස් හෝල්ට් වල නැතුව ඔහේ නවත්තනවා තැන තැන. අපි ටිකක් හිමිට ගියොත් හොර්න් එක උඩ නැග ගන්නවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,705
    113
    Colombo
    ම්ම්ම් ඔසාමා ගේ ජංගියත් ගැලෙව්වේ උබ නේද?

    නෑ මයින මාම තමයි මුලින්ම ඒක ගලෝල බාල්දි කොක්ක දාල පටලෙ කැඩුවෙ :)

    දැන් පාරෙ යන බල්ලොත් බුදියනව ඒකෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මොඩිෆයි නොකරන බස් වලටත් නීති ගේන්න ඕනේ. සමහර උන් ඉන්නවා ඔහේ පාරේ යනවා. එදා එකෙක් රෝන්ග් සයිඩ් එනවා හෙඩ් ලයිට් ගහගෙන. බස් හෝල්ට් වල නැතුව ඔහේ නවත්තනවා තැන තැන. අපි ටිකක් හිමිට ගියොත් හොර්න් එක උඩ නැග ගන්නවා.
    සමහර එවුන් ඉන්නවා අපිට ඕවටේක් කරන්න යන්න දෙනවා කියන එක මදිකමක් වගේ. කවුරු හරි පස්සෙන් එනවා නං ඌට යන්න දෙන්නෙ නැතිව පාර මැද නතරකරලා මිනිස්සු නග්ග ගන්න බස් කාරයො ඉන්නවා.
    මට නං එහෙම එකෙක් සෙට් උනොත් කොහොම හරි ඕවටේක් කරලා ඒකගෙ ඉස්සරහින් හෙමින් ගිහිල්ලා ඌ ඕවටේක් කරන්න හදද්දිම ස්පීඩ් ගිහින් මඩවන එක අනිවාර්යෙන් කරනවා.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    සමහර එවුන් ඉන්නවා අපිට ඕවටේක් කරන්න යන්න දෙනවා කියන එක මදිකමක් වගේ. කවුරු හරි පස්සෙන් එනවා නං ඌට යන්න දෙන්නෙ නැතිව පාර මැද නතරකරලා මිනිස්සු නග්ග ගන්න බස් කාරයො ඉන්නවා.
    මට නං එහෙම එකෙක් සෙට් උනොත් කොහොම හරි ඕවටේක් කරලා ඒකගෙ ඉස්සරහින් හෙමින් ගිහිල්ලා ඌ ඕවටේක් කරන්න හදද්දිම ස්පීඩ් ගිහින් මඩවන එක අනිවාර්යෙන් කරනවා.
    ඔව් මාර වදයක් බස් කාරයෝ. ඉස්සර කරන්නම දෙන්නෙම නැහැ වෙලාවකට. ඊට පස්සේ හෝල්ට් එකක නවතුවම කොහොම හරි ඉස්සර කර ගත්තත් ආයෙත් ඇවිත් හෝන් ගහල ඉස්සර කරගන්නවා. මල කරුම.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    ඔව් මාර වදයක් බස් කාරයෝ. ඉස්සර කරන්නම දෙන්නෙම නැහැ වෙලාවකට. ඊට පස්සේ හෝල්ට් එකක නවතුවම කොහොම හරි ඉස්සර කර ගත්තත් ආයෙත් ඇවිත් හෝන් ගහල ඉස්සර කරගන්නවා. මල කරුම.
    Mole kalandak nathi gon bijjo owa elawanne..
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පේලියට තියල වීඩියෝ කරලා.
    ආපහු හයි කරයි ටික දවසකින්
     
    • Like
    Reactions: elakiriaddict

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ප්‍රශ්නේ තියෙන්නේ ඔය modification හොද නැතිනම් කොහොමද රටට එන්නේ කියන එක. කස්ටම් කියන මගුලෙන් ඕනෑම එකක් ගන්නවා මොකද කියක් හරි හොයාගන්න කියලා. පස්සේ ඉතින් ඕවා විකුණන උන් වෙනම මුදලාලි වෙනවා. පස්සේ පොලිසියෙන් ගලවනවා මීඩියා එක ගෙනත් එත් ඕකෙන් වෙන්නේ ආණ්ඩුවට හිතුන හිතුන වේලාවට ආතල් දෙනවා කියලා. ඔය කැලි විතරක් නෙමෙයි ඔය ලොරි කියන එකම එකක් ගෙන්න හොද නැහැ හරි නම්