දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උගෙ බස් එක උගෙ ආතල් එක..
    උබේ උත්ත කහනවද ?

    :lol:

    ඔව්ව පැරේඩ්ද යකෝව් :shocked: අර දෙවෙනි වීඩියෝ එක බලපංකො මිනිස්සු 100ක් විතර දාන් ඔහොම යද්දී අනික් පැත්තට පෙරලුනා නං තමා ආතල් එකේ රඟේ දැනෙන්නෙ :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඔව්ව පැරේඩ්ද යකෝව් :shocked: අර දෙවෙනි වීඩියෝ එක බලපංකො මිනිස්සු 100ක් විතර දාන් ඔහොම යද්දී අනික් පැත්තට පෙරලුනා නං තමා ආතල් එකේ රඟේ දැනෙන්නෙ :lol:

    බැලුවෙ නෑ බන් LOL :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ඔය ඇල්පිටි ආනන්දේට ඇවිල්ලා දැම්ම වැඩ කෑල්ල....:yes:
    කොල්ලෝඅ ටික මරු ආතල් එකක් ගත්තේ ඈ...අපිත් ඉතින් ඔය පැත්තේ තමා...ආනන්දේ උන් අපේ බොක්කලා...:yes: :yes:
    දම් රැජින රූඩ් යන්නේ අපේ පැත්තෙන්,...
    මරු ගැම්මක් එනවා හෝනෙක ගහන් යද්දි....
    රැජිණ අරන් යන ඩයල් එක නියම බුලට් එක....
    ඔව්වට වඩා සුපිරි වෙට්ටු තියේ ඌ දාන...නියම වැඩ කෑලි ටික ඈ...

    uba Elpitiyeda? :baffled:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දම් රැජින බස් එක දැකලා මම හිතුවා ඌට මොකක් හරි මෙන්ටල් පොබ්ලම් එකක් තියෙනවා කියලා.

    ඒක දැන් නම් තහවරුයි මේ බලන්න වීඩියෝ දෙක ඌට පිස්සු







    Mkakda bn aththatama e athal eka
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    29186720_989223711230011_3735409134086914048_n.jpg


    29214622_989223751230007_7409149044678721536_n.jpg


    රැජින් දැන් :sorry::sorry::sorry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :rolleyes: elpiti anande....oka me pattata awilla kiyahanko balanna...:yes:

    Tikak e kittuwa tama:growl:

    මෙහෙම නෙහ් සහෝදරයා ඇල්පිටි උන් කොලඹ එනව ඇරෙන්න කොලඹ උන් ඇල්පිටි යන සිරිතක් නෑ නෙහ්
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙහෙම නෙහ් සහෝදරයා ඇල්පිටි උන් කොලඹ එනව ඇරෙන්න කොලඹ උන් ඇල්පිටි යන සිරිතක් නෑ නෙහ්

    රැජිනේ එන්නම් මම එහ්නම් කොලඹ...:yes:
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    කාලයක් සෙටප් වලට ත්‍රීවීල් හයි කරන් දිවුවා. දැං හෝන් වලට බස් හයි කරං දුවනවා. ලෙඩ්ඩු තමයි.
     
    • Like
    Reactions: richlife

    waligamaya

    Well-known member
  • පොදු ප්‍රවාහන සේවය කරන හා බරවාහන ගෙනියන රියදුරන් බොහොම ඉවසීම ඇති මානසික වශයෙන් නිරෝගී උගත් පුස්ගලයෝ වෙන්න ඕන. හන්දි ගැනේ බෝක්කු උද ඉන්න රස්තියාදු කාරයන් ඒවගේ ගෞරවනිය රස්ස්වකට සුදුසු නැ. එවැනි මිනිසු අතට ලංකාවේ පොදු ප්‍රවාහන සේවය අත්වීම හරිම සෝචනීයයි. බස් එක ඇතුලේ ඇස් නිලන්කරවෙන්න වර්ණ, බල්ප් . ගොරහැඩි සංගීත. ඔලුව හැප්පුනොත් හිල්වෙන දගර සුදුයකඩ මළවිකාර . මෙහෙම පිස්සන්ට මෙම රස්සාවට එන්න බැරි වෙන්න වුර්තිය මට්ටමට වෙක ගේන්න ඕන නිඉති හදන්න ඕන.
     
    • Like
    Reactions: richlife

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,986
    17,618
    113
    Nowhere
    Tikak e kittuwa tama:growl:


    ඇල්පිටිය පැත්තේ එවුන්ට පොඩි මානසික අව්ලක් තියෙනවා නේද. මටත් සෙට් එකක්ම හම්බුනා එක පාරක් ක්ලාස් එකකදී. :baffled:
     

    Don_Bosco

    Banned
  • Mar 15, 2018
    32
    4
    8
    අනේ බන් අපිට මොකද ලංකාවෙ ඔය හුත්තෙ පැරඩ් තහනම් කරන්නෙ අනතුරක් වුණාම තමයි. වෙන්න කලින් වලක්වන්නෙ නෑ. හිටන් මේ ඔබේ අවධානය පිණිසයි. #Hitan #MS #පොන්නයා