දම්_රැජිණ ඉවරයි

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    appearance modify karapu eva awl kiyamu. mona hutte neethiyakda ban athule thiyena wifi, usb, water wage dewal kiyanne eke passangers lata free dena facilities ne
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇයි බං ටීවී තහනම්. අනිත් එක ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් ඇයි තහනම්. මාර නීතිනේ බං. එහෙනං ඔය ලොකු ලොකු අන්ගේ වාහන වල තියන්නේ.

    ඒ බස් එකේ ටීවි එක හයි කරලා තියෙන්නෙ ඩ්‍රයිවර්ටත් පේන්න. ඌත් ටීවී බලන ගමන්ලු බස් එක එළවන්නෙ. :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒවගෙ යන්නෙ මහජනයගෙ ධනය හොරා කාපු පල් හොරු උන්ට කමක් නැ...රටේ දුප්පත්ම මිනිස්සු යන වාහනේ වෙන බස් එකට ඒව අකපැයි....:angry::angry: හුත්තෙ නිති තමයි...:angry::angry::angry::angry:

    :(:(:(:angry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ බස් එකේ ටීවි එක හයි කරලා තියෙන්නෙ ඩ්‍රයිවර්ටත් පේන්න. ඌත් ටීවී බලන ගමන්ලු බස් එක එළවන්නෙ. :yes:

    :baffled: එතකොට බං අනිත් ඒවා. ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    :baffled: එතකොට බං අනිත් ඒවා. ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර්

    ප්ලග් පොයින්ට් ඇතුළට මිනිස්සු චූ කරනවලු. ෆෝන් චාර්ජ් කරන්න ගැහුව ගමන් ෂෝට් වෙනවලු. වයිෆයි දාලා වැල බලන්න පුළුවන් සයිට් වල බෝඩ් එකක් ගහල තියෙනවා බස් එක ඉස්සරහ. ඒවා බලලා මිනිසුසු අතේ ගහනවා. වෝටර් ඩිස්පෙන්සර් එකෙන් වතුර අරන් මිනිස්සු අතේ ගහල බඩු හෝදනවලු. :sorry:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    [FONT=&quot]අනේ වාසනාවන් උසාවියෙන් රටේ මිනිස්සු පිච්චි පිච්චි මැරෙන දරුණු ගණයේ ප්‍රශ්ණයක් විසඳලා[/FONT]
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සේරම ගලවලා කරලා stock ලේලන්ඩ් එන විදියටම තියාගෙන මාර්ග වේග සීමා ඒ විදියටම පිලිපදලා බස් එක එලවන්න.

    එකෙක් හරි වෙනසක් කරලා හම්බකරන්න හදද්දී එකට් වලකපන සැහෙන්න මිනිස්සු ඉන්නවා
    මිනිස්සු නැතත් නීතිය හරි තියෙනවා:sorry::sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ප්ලග් පොයින්ට් ඇතුළට මිනිස්සු චූ කරනවලු. ෆෝන් චාර්ජ් කරන්න ගැහුව ගමන් ෂෝට් වෙනවලු. වයිෆයි දාලා වැල බලන්න පුළුවන් සයිට් වල බෝඩ් එකක් ගහල තියෙනවා බස් එක ඉස්සරහ. ඒවා බලලා මිනිසුසු අතේ ගහනවා. වෝටර් ඩිස්පෙන්සර් එකෙන් වතුර අරන් මිනිස්සු අතේ ගහල බඩු හෝදනවලු. :sorry:

    :rofl::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,590
    113
    ඇයි බං ටීවී තහනම්. අනිත් එක ප්ලග් පොයින්ට්, වයිෆයි, කූල් බොක්ස්, වෝටර් ඩිස්පෙන්සර් ඇයි තහනම්. මාර නීතිනේ බං. එහෙනං ඔය ලොකු ලොකු අන්ගේ වාහන වල තියන්නේ.

    ඒවා ගලවන්න ඕන නෑ මම හිතන්නේ. එහෙනං ඩෑෂ් කැම් එකක් ගහන්නත් බෑ කියයි :yes: පිට මොඩිෆිකේෂන්ස් වෙන්න ඇති ගලවන්න කියන්න ඇත්තේ. :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒවා ගලවන්න ඕන නෑ මම හිතන්නේ. එහෙනං ඩෑෂ් කැම් එකක් ගහන්නත් බෑ කියයි :yes: පිට මොඩිෆිකේෂන්ස් වෙන්න ඇති ගලවන්න කියන්න ඇත්තේ. :yes:

    ඒත් බං ත්‍රිඩ් එකේ news එකේ තියන්නේ :confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අලුත්කඩේ උසාවියෙන් රැජිණි තාවකාලිකව නිදහස් වෙයි.මාස 2ක් ඇතුලත, ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් බොහෝ දෑ ගලවා ඉදිරිපස පිටුපස තින්ත ආලේප කර යලිත් උසාවිය ඉදිරියේ පෙනි සිටිමට නියෝග..

    මානුෂික පැත්තෙන් බලද්දි නම් වැරදි දෙයක් තමයි ඒවා අයින් කරන්න කියන එක. නමුත් නීතිමය පැත්තෙන් ඔහොම තීන්දු තීරණ ගත්තෙ නෑ නම් වාහන ඕන එකක් ඕන හැටියට මොඩිෆයි කරන්න පුළුවන් කියන දේ මිනිස්සු අතරට යනව. පිටත පේන්ට් එක එහෙම නම් පොතට දාගන්න පුළුවන් වෙනස් කලාම. නමුත් වීදුරු ඔහොම වැහෙන්න ස්ටිකර් ගහන්න තහනම්. ටින්ටඩ් කරන්නවත් බෑ අඩු ගානෙ. ඉස්සරහ වීදුරුවෙන් 1/5කට වඩා නොවැඩි වෙන්න ස්ටිකර් එකක් ගහන්න පුළුවන් මම හිතන්නෙ. එච්චරයි.

    මිනිස්සුන්ට ඕන හැටියට වාහන වල මුල් ආකෘති වෙනස් කරන්න බෑ. එහෙම කරලා පාරෙ දුවන්න දෙන්නෙ නෑ. එහෙනම් වීල් කාරයො බස් තහඩුව ගහයි වීල් එක වටේම. ඉන් පස්සෙ ඇතුලට යකඩ වැටවල් ගහන බට වලින් ෆ්‍රේම් එකක් හදල දාගනියි. යුධ ටැංකි වගේ පාරෙ යයි. හැප්පුන උන් ඉවරයි. මිනිස්සු ඕන හැටියට වාහන පාට කරයි. ඕන අපරාධයක් කරලා වාහනේ සම්පූර්ණ වෙනස් කරයි පෙනුම දවසෙන් දෙකෙන්. ලයිට් වර්ග දායි වොට් 100 - 200 චිප් 10ක් 20ක් එක දිගට තියෙන ස්ට්‍රෝබ් ෆ්ලෑෂර් බාර් එහෙම. නන්නත්තාරයි ඇස්වලට වැදුනාම. වාහන පාරෙ එලවන උන් දන්නව ඇති ඉන්දියන් ටිපර් කාරයො එහෙම උන්ට ඕන හැටියට යන හැටි පාරෙ. තනිකර යකඩ ගොඩවල්. හැප්පෙන උගෙ වාහනේ ඉවරයි. ටිපර් එකට දැනෙන්නෙවත් නෑ බක්කියෙ එහෙම කාර් එකක් වෑන් එකක් හැප්පුනාට.

    වාහනයක් මොඩිෆයි කරන එක වෙනයි. දුමින්ද ඉන්ටනැශනල් එකෙන් නඩු කීව පොලීසියට විරුද්ධව. උන් දිනුව. ඒ උන් කරල තියෙන දේවල් නීත්‍යානුකූලයි කියල ඔප්පු කරල.

    වාහනේ ඇතුලෙ ඔය කූල්බොක්ස්, වයිෆයි අරව මේව ටික නම් අයින් කරන්නෙ නෑ කියලා නඩු කියාගෙන ගිහින් ලේසියෙන්ම දිනන්න පුළුවන් මේ අයට. ටීවී එක හයි කරන්න වෙයි ඩ්‍රයිවර් ට නොපෙනෙන්න පිටිපස්සෙන්. අනික් ඔය යූ එස් බී චාජින් පෝට් එහෙම ගලවන්නෙ නැතුව නඩු කිව්ව නම් හරි.

    අපරාදෙ මොනව වුනත් ඕවට කරපු වියදම් ඒ අය.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ප්ලග් පොයින්ට් ඇතුළට මිනිස්සු චූ කරනවලු. ෆෝන් චාර්ජ් කරන්න ගැහුව ගමන් ෂෝට් වෙනවලු. වයිෆයි දාලා වැල බලන්න පුළුවන් සයිට් වල බෝඩ් එකක් ගහල තියෙනවා බස් එක ඉස්සරහ. ඒවා බලලා මිනිසුසු අතේ ගහනවා. වෝටර් ඩිස්පෙන්සර් එකෙන් වතුර අරන් මිනිස්සු අතේ ගහල බඩු හෝදනවලු. :sorry:

    මේ ටික නම් වෙන්න බැරිකමකුත් නෑ බන්. ලංකාවනෙ :rolleyes: