දම්_රැජිණ ඉවරයි

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලොකු දෙයක් මේක නම්
    පොදු ප්‍රවාහනයට යොදාගන්න කිසිම වාහනයක් මොඩිෆයි කරන්න දෙන්න හොඳ නැහැ.
    සින්දු ඕන නැහැනේ කවුරුත් යන්නේ සින්දු අහන මානසිකත්වයක නෙවෙයි
    තමන්ට ඕන නම් සින්දු අහයි ෆොන් එකෙන්
    කොන්දොස්තරලා ගංජා ගහලත් බස් එකේ යන්නේ මේවගේ මෝඩ වැඩ වලට මිනිස්සුත් හරි කියන හින්දනේ

    Aniwa. Podu prawahana sheshthrayata awama pramithiyak genna oni. Niyamitha time table ekak, nila edumak, awama pramithiyak wage dewal genalla ewa kriyathmaka karanna oni.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Neethi riithi kohe hadannada. Dada wedi kalamath merenna heduwane. Harinam neethi genna oni driver kenekge waradin manussayekta anathurak unoth e manussaya merenakamma jiiwath wenna mudalak maas patha gewanna set karanna oni.
    Anna ehema kalanam kattiya ibema hedenawa.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බස් වල අයිති කාරයෝ පොඩි මිනිස්සුද බන් :rofl:
    බස් එක ලක්ෂ 100කට කිට්ටුවෙනවා
    permit එක ඊටත් වැඩි
    හුඟක් දේශපාලන හයිය තියෙන උන් තමයි බස් ගන්නේ දැන් නම් :rofl:

    :rofl: appama neda bn :sorry: mekai man kiwwe ithin bn oke tv ekak thiba kiyala fridge ekak thibbai kiyala ai

    mehema seen ekak thiyenwa owage dana sindu ahan inna bh aluth uttalage ewa adona :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බස් වල අයිති කාරයෝ පොඩි මිනිස්සුද බන් :rofl:
    බස් එක ලක්ෂ 100කට කිට්ටුවෙනවා
    permit එක ඊටත් වැඩි
    හුඟක් දේශපාලන හයිය තියෙන උන් තමයි බස් ගන්නේ දැන් නම් :rofl:

    ඌ පොඩි මිනිහෙක් වෙන්ඩම ඕන ලීසින් දාල බස් ගත්ත පොරක්....නැත්තන් ලොකු මිනිහෙක්නම්, කවදාවත් ඔය වගේ අමන තීන්දුවක් එන්නෙ නැ...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඌ පොඩි මිනිහෙක් වෙන්ඩම ඕන ලීසින් දාල බස් ගත්ත පොරක්....නැත්තන් ලොකු මිනිහෙක්නම්, කවදාවත් ඔය වගේ අමන තීන්දුවක් එන්නෙ නැ...

    අන්න එකනම් ඇත්ත.ඔය වගේ බස් කියක් පාරේ යනවද ඕක විතරයිනේ අල්ලන්නේ.
    අඩුම ගානේ හයි ස්පීඩ් වත් ලියන්නේ නැහැ අයිතිකාරයා ලොකු මිනිහෙක් නම්.
    හරි හමන් නීතියක් ගේන්නේ නැතුව ඔහොම එක්කෙනා දෙන්නට දඬුවම් දෙන එකනම් තේරුමක් නැහැ තමයි
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    :rofl: appama neda bn :sorry: mekai man kiwwe ithin bn oke tv ekak thiba kiyala fridge ekak thibbai kiyala ai

    mehema seen ekak thiyenwa owage dana sindu ahan inna bh aluth uttalage ewa adona :sorry:

    මාත් ඒ සින්දු නම් දිරවන්නේ නැහැ.එත් ඉතින් ඒවත් අල්ලලා යන වෙලාවල් තියෙනවා :rofl: mood එකේ හැටියට තමයි
    අපිට ආස නැත්නම් ඇබ ගහගන්න තමයි වෙන්නේ එකනේ අවුල.
    ඔව් ඉතින් ඕක විතරක් ඇල්ලුවා කියල වැඩක් තියේද පව් ඉතින් ඌ නීතියක් නැති රටේ උට විතරක් නීතියක් කරලා

    fridge නම් කමක් නෑ අපි ඕක උස්සන් ඉන්නවද :D tv දාන්න දුන්නම එකෙන් මුන් නවතින්නේ නෑනේ බං සමහර බස් වල සින්දුවේ bass වදිනකොට ලයිට් dim වෙනව.තොරණේ වගේ පාට පාට ලයිට් ඔලුව කොලොප්පන් වෙනවා :rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Neethi riithi kohe hadannada. Dada wedi kalamath merenna heduwane. Harinam neethi genna oni driver kenekge waradin manussayekta anathurak unoth e manussaya merenakamma jiiwath wenna mudalak maas patha gewanna set karanna oni.
    Anna ehema kalanam kattiya ibema hedenawa.

    ඔව් බන් දුර ගමන් සේවා යන හැටි දැක්කම පිස්සු හැදෙනවා.මන් සමහර බස් වලින් බැහැලත් තියෙනවා මගදී.ටිකට් අරගෙනත් තියෙද්දී.රුපියල් 150ක් විතර පාඩුයි එත් ඒ වෙලාවට බය හිතෙනවා බං.සමහර නිදාගන්න එවුන් වංගු ගන්නකොට එහෙමම බිම වැටෙනවා.අයිත වාඩිවෙලා උන් නිදාගන්නවා.මට නම් එහෙම බැහැ :rofl::rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    මාත් ඒ සින්දු නම් දිරවන්නේ නැහැ.එත් ඉතින් ඒවත් අල්ලලා යන වෙලාවල් තියෙනවා :rofl: mood එකේ හැටියට තමයි
    අපිට ආස නැත්නම් ඇබ ගහගන්න තමයි වෙන්නේ එකනේ අවුල.
    ඔව් ඉතින් ඕක විතරක් ඇල්ලුවා කියල වැඩක් තියේද පව් ඉතින් ඌ නීතියක් නැති රටේ උට විතරක් නීතියක් කරලා

    fridge නම් කමක් නෑ අපි ඕක උස්සන් ඉන්නවද :D tv දාන්න දුන්නම එකෙන් මුන් නවතින්නේ නෑනේ බං සමහර බස් වල සින්දුවේ bass වදිනකොට ලයිට් dim වෙනව.තොරණේ වගේ පාට පාට ලයිට් ඔලුව කොලොප්පන් වෙනවා :rofl::rofl:

    :rofl:
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    බස් වල අයිති කාරයෝ පොඩි මිනිස්සුද බන් :rofl:
    බස් එක ලක්ෂ 100කට කිට්ටුවෙනවා
    permit එක ඊටත් වැඩි
    හුඟක් දේශපාලන හයිය තියෙන උන් තමයි බස් ගන්නේ දැන් නම් :rofl:

    ලක්ෂ 100ට කොහෙද ලේලන්ඩ් නෝමල් බස් විකුනන්න තියෙන්නේ කියල පොඩ්ඩක් කියපන් ආසයි දැනගන්න :angry::angry:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    රෑට බස් එකේ පිටිපස්සේ සීට් එක හරියේ ලයිට් ඕෆ් කරගෙන යන්න ඕන කියලා නීතියක් ගේන්න ඕන :rolleyes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    ලොරි චැසියට සීට් හයි කරලා සයිලන්සරේට විසිල් එකක් හයි කරාම කොහොමද එන ගැම්ම:love::rolleyes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රෑට බස් එකේ පිටිපස්සේ සීට් එක හරියේ ලයිට් ඕෆ් කරගෙන යන්න ඕන කියලා නීතියක් ගේන්න ඕන :rolleyes:

    :D:D:D:D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    ඒව තියෙනව නම් යුක්තිය පසිදලන්ඩ බදාවක්ලු.... බස් අයිතිකාරයත්, දන්නෙ නැ පාට කරේ කවුද කියල මතක නැ නෝන තමයි දන්නෙ, කියුවනම් ඔය කිසිම හෙනයක් නැ.... :angry::angry:

    shik me lankawa nam :dull::dull::dull: