පොඩි මිනිහෙක් ආසාවට මොකක් හරි කරොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ...දැන් බලාපන්කො බිලියන ගනන් හොරාකාපු රනිල රවිය යහතින් ඉන්නව ...බස් එක දම් උනොත් කූඩුවෙ...බයික් එකේ සයිලන්සරේ බීට් උනොත් දාස් ගනන් දඩ...නැවැත්තුවෙ නැත්තන් වෙඩි...![]()
ඒක නම් ඇත්ත බං

අලුත්කඩේ උසාවියෙන් රැජිණි තාවකාලිකව නිදහස් වෙයි.මාස 2ක් ඇතුලත, ඉදිරිපස පිටුපස ස්ටිකර් , ටින්ටඩ්,කන්නාඩ් ආම්,ඇතුලත පිටත ලයිට්,ප්ලග් පොයිට්,ටිව්,කුල් බොක්ස්,වොටර් ඩිස්පෙන්සර් ඇතුලු තවත් බොහෝ දෑ ගලවා ඉදිරිපස පිටුපස තින්ත ආලේප කර යලිත් උසාවිය ඉදිරියේ පෙනි සිටිමට නියෝග..
ප්ලග් පොයින්ට් ඇතුළට මිනිස්සු චූ කරනවලු. ෆෝන් චාර්ජ් කරන්න ගැහුව ගමන් ෂෝට් වෙනවලු. වයිෆයි දාලා වැල බලන්න පුළුවන් සයිට් වල බෝඩ් එකක් ගහල තියෙනවා බස් එක ඉස්සරහ. ඒවා බලලා මිනිසුසු අතේ ගහනවා. වෝටර් ඩිස්පෙන්සර් එකෙන් වතුර අරන් මිනිස්සු අතේ ගහල බඩු හෝදනවලු.![]()

පොඩි මිනිහෙක් ආසාවට මොකක් හරි කරොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ...දැන් බලාපන්කො බිලියන ගනන් හොරාකාපු රනිල රවිය යහතින් ඉන්නව ...බස් එක දම් උනොත් කූඩුවෙ...බයික් එකේ සයිලන්සරේ බීට් උනොත් දාස් ගනන් දඩ...නැවැත්තුවෙ නැත්තන් වෙඩි...![]()

ටින්ටඩ් නීතිය නම් ගොන් නීතියක් බං
මේ 365 දවසෙම අව්ව පායන අපේ වගේ රටකට..AC එක වැඩියෙන් තෙල් යන එක විතරයි වෙන්නේ

ටින්ටඩ් නීතිය නම් ගොන් නීතියක් බං
මේ 365 දවසෙම අව්ව පායන අපේ වගේ රටකට..AC එක වැඩියෙන් තෙල් යන එක විතරයි වෙන්නේ
අනික අපි උනත් දුර ගමනක් යනකොට ඉස්සරහ සීට් එකේ නින්ද යන්නේ නැති එකෙක් හරි, කන පැලෙන්න සින්දුවක් හරි දාගෙනනේ යන්නේ...
ඔය නීති හදන මේ ලොකේ ප්‍රායෝගික දැනිමක් නැති ගොබ්බයින්ට අනුරධපුරේ වගේ ඉඳලා කොළඹට බස් එකක් සින්දුවක් වත් දාන්න දෙන්නේ නැතිව ගේන්න දෙන්න ඔනා ආතල් එක කොහොමද දැනෙන්න...
Prayogika denumak thiyena un thamai oya neethi hadala thiyenne. Dethun parakma tinted karapu bus ethule rape case wagayak giya. Iita passe thamai bus wala glass tinted karanna beri wenne neethi genawa.
Sindu ahanna oni un 4n walata sindu daagena palayalla. Oya bus wala dana sindu katada ahan enna puluwan? Matanam oluwe kekkuma hedenawa.

පොඩි මිනිහෙක් ආසාවට මොකක් හරි කරොත් තමයි ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ...දැන් බලාපන්කො බිලියන ගනන් හොරාකාපු රනිල රවිය යහතින් ඉන්නව ...බස් එක දම් උනොත් කූඩුවෙ...බයික් එකේ සයිලන්සරේ බීට් උනොත් දාස් ගනන් දඩ...නැවැත්තුවෙ නැත්තන් වෙඩි...![]()
podi minihata thamai bn hamoma kelinne 
podi minihata thamai bn hamoma kelinne
![]()

බස් වල අයිති කාරයෝ පොඩි මිනිස්සුද බන්
බස් එක ලක්ෂ 100කට කිට්ටුවෙනවා
permit එක ඊටත් වැඩි
හුඟක් දේශපාලන හයිය තියෙන උන් තමයි බස් ගන්නේ දැන් නම්![]()