මොනාද ඔයා කියවන්නෙ...මහින්ද මහින්ද මහින්ද ගාන්නෙ ඇයි???? මහින්ද නෙමේ දැන් රට පාලනය කරන්නෙ අමතකද උබල වෙනස උදාකරගත්ත කියල...මේක හරි කෙලියක්නෙ රටේ මොකක් හරි ප්රශ්නයක් උන ගමන් මහින්දව මතක් වෙන්නෙ මුන්ට හිතාගෙන ඇත්තෙ තාම රට පාලනය කරන්නෙ මහින්ද කියල වෙන්ඩ ඇති....
මහින්ද මහත්තයගෙ කාලෙ උසාවිය මේවගේ නම් ඒක වෙනස් කරන්ඩ නෙමේද උබලගෙ මීහරක් බාන බලේ ගත්තෙ...??? සාධාරන සමාජය, මල් හතේ සුපිරි ප්රජාත්රන්ත්රවාදය, යහපාලනය ඇතිකරනව කියුව නේද කෝ උබලගෙ වෙනස????????????
යකෝ මහින්දගෙ කාලෙ කිසි හෙනයක් නැතුව අපි බීට් එකක් ගහපු බයික් එකක් පැද්දනෙ, මොඩිෆයි කරානෙ,ෆුල් ෆේස් හෙල්මට් දැම්මනේ, දැන්නෙ යකෝ ඔක්කොටම නිති ඒව ගෙනාවෙත් මහින්දද????
හැමදේටන උත්තරේ මහින්ද මහින්ද මහින්ද නෙමේ... උබලගෙ නොහැකීයාවෙන් පෙලෙන මීහරක් බාන මේවට වග කියන්ඩ ඔනෙ, වෙක්ස්වැගන් පෙන්නල බලේ අරන් අන්තිමට තිබ්බ බයික් එක පැදගන්ඩත් බැ ඕන්න උබලගෙ වෙනස.......