දමා යන්නට හිතට ලෝබය...

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    dama-yannata-nohaki-mihimata-somathilaka-jayamaha.jpg
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    it's a sad one..

    it reminds me of this..

    Robin Hood: There are so many things I want to say to you but time's caught me up and now I'll never say them - except that I've loved you from the moment I saw you and every moment since.

    I saw the picture of the Male Kangaroo holding the dying Knagaroo wife's head, which was shared on the Face Book and the words were just flowing...it was written very quickly...I am still trying to figure out whether my words were able to do the job...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    ඔව් මට මේක ලියාගෙන යනකොට මං මැරෙණ මොහොතේදී මට මොනවා හිතෙයිද කියල හිතුනා...මේකේ ගුණ අගුණ බලපු මගේ මහත්තයගේ ඇහෙන් කඳුලක් වැටෙද්දී මම දැනගත්තා වැඩේ යම් තරමකට සාර්ථකයි කියලා...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I saw the picture of the Male Kangaroo holding the dying Knagaroo wife's head, which was shared on the Face Book and the words were just flowing...it was written very quickly...I am still trying to figure out whether my words were able to do the job...

    they did a fine job, your words. :P
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    liyanna heduwa thawa mokuth. liyawenne ne me welawe. gelapenne ne ekakata ekak. :(

    ඒ ගැන හිතන්න එපා මල්ලි...අපිට හිතෙන බහුතරයක් දේ එකට එකක් ගැලපෙනවයැ...ඔන්නොහෙ ලියල දාන්න...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් මට මේක ලියාගෙන යනකොට මං මැරෙණ මොහොතේදී මට මොනවා හිතෙයිද කියල හිතුනා...මේකේ ගුණ අගුණ බලපු මගේ මහත්තයගේ ඇහෙන් කඳුලක් වැටෙද්දී මම දැනගත්තා වැඩේ යම් තරමකට සාර්ථකයි කියලා...

    Eda_Meda_Thura_Kadulata_Wiwara_Woo_Sanath.jpg

    පිරිමි හදවතේ නොකියවන, නොකියවෙන ප්‍රේමය...
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    Eda_Meda_Thura_Kadulata_Wiwara_Woo_Sanath.jpg

    පිරිමි හදවතේ නොකියවන, නොකියවෙන ප්‍රේමය...

    අඬන්න සිටින මිනිහාට ඇඟිල්ලෙන් ඇනීම :( පිරිමි හදවතේ ප්‍රේමයට කවදාවත් වචන දෙන්න බෑ...
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඈ නළවද්දි මගෙ පුතු
    මට වඩා සෙනෙහසින්
    ඈ සිටිද්දි දොඩමලුව සමග උගෙ මවුන්
    සිතුනි කිම දෙවි සිතුවෙ
    වියලන්න ඇගෙ සොඳුරු තනපුඩු

    දැනට දෙවරක් අත්විඳි සත්ය අත්දැකීමකි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් මට මේක ලියාගෙන යනකොට මං මැරෙණ මොහොතේදී මට මොනවා හිතෙයිද කියල හිතුනා...මේකේ ගුණ අගුණ බලපු මගේ මහත්තයගේ ඇහෙන් කඳුලක් වැටෙද්දී මම දැනගත්තා වැඩේ යම් තරමකට සාර්ථකයි කියලා...

    නිබ්බුතා නූන සා මාතා
    නිබ්බුතා නූන සෝ පිතා
    නිබ්බුතා නූන සා නාරී
    යස්සායං ඊදිසො පති..........
    -කිසා ගෝතමී සිද්ධාර්ථට කියු නිබ්බුත පදය-
    ඔබේ සැමියා ගැන මට කීමට ඇති දේ වසර දෙදහස් ගනනකට පෙර වෙන අයෙකු කියා තිබීම ගැන සතුටු සිතමි!
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    :frown::rofl: