දමිත්ගේ පෝස්ට්....

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    දමිත්ගේ පෝස්ට්....

    දමිත් කාරියවසම් කියන පොර දන්නවනේ මෙහෙ කස්ටිය..අර හැමදාම නෝන්ඩි වේවි අමුතුම බණක් කියා කියා උගේ ලින්ක් එකක් promte කරන්න හෙන ගේමක් දෙනවනේ.
    අපි එළකිරියේ එකට ඉන්න ඕනේ. බුද්ධාගම කියනවා කියල මෙහෙම දේවල් වෙන්න බෑ.. ඌ හැමදාම උගේ thread එකට එක එක ඒවා දාලා promote කරනවා.
    මූ කියන ආගම රේරුකානේ හාමුදුරුවන්ටත් කැත විදිහට බනින ආගමක් ..අපි ඕකගේ thread එක නවත්තන්න මොකක්ද කරන්න ඕනේ ?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    මමනම් හිතන්නේ හොදම දේ, ඕකගේ තේර්ඩ් වල පෝස්ට් නොදා ඉන්න එක.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    මමනම් හිතන්නේ හොදම දේ, ඕකගේ තේර්ඩ් වල පෝස්ට් නොදා ඉන්න එක.

    eka thamai hodama dee..eeth banala hari danawane anek un...ai uu kiyana ewata mala paninawane
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,900
    1,023
    113
    New York, USA
    හොඳම දේ ගනන් ගන්නේ නැතුව ඉන්න එක.. ඌට බනින එකෙන් වෙන්නේ තවත් ෆෝම් වෙන එක විතරයි
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,121
    780
    113
    38
    මමනම් හිතන්නේ හොදම දේ, ඕකගේ තේර්ඩ් වල පෝස්ට් නොදා ඉන්න එක.
    :yes: :yes: මේක තමා කරන්න ඕනේ. මුගේ thread එකේ post දාන්න දාන්න මූ දඟලනවා වැඩියි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හොඳම දේ ගනන් ගන්නේ නැතුව ඉන්න එක.. ඌට බනින එකෙන් වෙන්නේ තවත් ෆෝම් වෙන එක විතරයි
    :yes:u ganjaa nogahana dawasata vitharayi awul :rofl:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,100
    362
    83
    Gon Damith mage reputh kapala .."Thawath Harakek Awith" kiyala..
    Api hamoma ekathu wela okage rep kapamu..
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    උගෙ ආසාවනෙ බන්.. ඌ උගෙ පාඩුවෙ ආතල් එකක් ගත්තදෙන්..