දමිත්ගේ පෝස්ට්....
දමිත් කාරියවසම් කියන පොර දන්නවනේ මෙහෙ කස්ටිය..අර හැමදාම නෝන්ඩි වේවි අමුතුම බණක් කියා කියා උගේ ලින්ක් එකක් promte කරන්න හෙන ගේමක් දෙනවනේ.
අපි එළකිරියේ එකට ඉන්න ඕනේ. බුද්ධාගම කියනවා කියල මෙහෙම දේවල් වෙන්න බෑ.. ඌ හැමදාම උගේ thread එකට එක එක ඒවා දාලා promote කරනවා.
මූ කියන ආගම රේරුකානේ හාමුදුරුවන්ටත් කැත විදිහට බනින ආගමක් ..අපි ඕකගේ thread එක නවත්තන්න මොකක්ද කරන්න ඕනේ ?

Last edited: