දමිත් අසංක නිදහස් කරයි....

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    අැයි බං ලංකාවෙ දෙයක් කරගන්න පුළුවන් උණුත් ගෑණු නිසා චාටර් වෙන්නේ.

    God is unfair on that part.severe depression for men
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අැයි බං ලංකාවෙ දෙයක් කරගන්න පුළුවන් උණුත් ගෑණු නිසා චාටර් වෙන්නේ.

    ලෝකේ පිරිමින්ගේ වැඩිම suicide rate එක තියෙන්නේ ලංකාවේ...

    ලංකාවේ ගනු වගේ 4 ගුණයක් පිරිමි suicide කරගන්නවා...

    සින්හළු හෙන ඉමොෂනල්... :sorry:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ලෝකේ පිරිමින්ගේ වැඩිම suicide rate එක තියෙන්නේ ලංකාවේ...

    ලංකාවේ ගනු වගේ 4 ගුණයක් පිරිමි suicide කරගන්නවා...

    සින්හළු හෙන ඉමොෂනල්... :sorry:

    ඒක තමා බං..දැක්කනේ අර දසුන් කියන නළුවත් කරගත්ත දේ..
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය පවුලේ එවුන්ට පොලිසියට කියන්න කලින් දමිත්ව හොඳ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න තිබුනේ නැද්ද? අහිංසකයෙක් පව්.