ඩමිත් කරියා තෝ තාම ඉන්නවද පකෝ
දැන් සුදූ කොඩි පේනවද තොට
උදේ post එක publish කරන්න ලෑස්තිවෙන වෙලේ 'තුළාවෙ' "මරනාසන්න වයස්ගත අයකු ඒ මොහොතේ දගලන අවස්ථා දැක තිබෙන අය කියනවද?" මොකද්ද කියල අහල තිබ්බ post එකකට _වෙන්නම comment එකක් දුන්නා!!!
----------
පණ තියනකම් දහ ජරා වැඩ කරපු එවුන්ගෙ.. සල්ලි - බලේ - හයිය තියනකම් අනික් මිනිස්සුන්ට හයිපාට් දාගෙන හිටපු දේසපාලුවන්ගෙ අයියල අක්කලගෙ.. අහිංසක සත්තු මර මරා කාපු / විකුනපු එවුන්ගෙ.. ඔක්කොගෙම කතා නතරවෙන්නෙ දහඅට සන්නියම නටලා.. පොළවෙ පස් කාලා.. රෙවිලා.. තමයි!!! !!! !!!
Cross fade එක සෙට්වෙච්ච ගමන් ගිණි රස්නෙ දැනෙන්න.. පිච්චෙන්න.. මර විළාප ඇහෙන්න.. අම්බානටම කන එවුන්ව පේන්න.. පටන්ගන්නවා!!! !!! !!!
හැබැයි NO TURNING BACK!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!




ඔය 'අභිධර්ම ගූ කෑලි' ටික ඇහිඳගත්තෙත් ඒ කෙහෙල්මලෙන් තමයි!!! ඇත්තම කියනවා නම් මට හොඳවයින් දෙකේ දෙකේ පොල්ලකුත් අරගෙන ඒකෙ කතෘ තුමාව බැහැදකින්න යන්න හිතුණා!!! !!! !!!
දවස් 7න් මැරෙයි!!
අනික ගෑණි-මිනිහ චිල්ලමලේ දදා ඉඳගෙන.. ළමයි එක්ක ඉඳගෙන.. වස්තුව දේපොළ තියාගෙන.. ඔව්ව කොරන්නත් බෑ!! ඒකට උඹල ඉස්සෙල්ලම සියලුදේ අතහැරලා තණ්හාව නැති කොරගෙන කැලෑ වදින්න ඕනෙ!!"... "අභිධර්මෙ නැතුව දහම අවබෝධ කොරගන්නත් බෑ!! අභිධර්මෙ නැතුව සුත්‍ර බැලුවට මොකුත් තේරෙන්නෙ නෑ!! කිසි තේරුමක් නැතුව නිකං අපරාදෙ කාලෙ නාස්තිවෙනවා විතරයි!! දහම අවබෝධ කොරගන්න නම් උඹල ඉස්සෙල්ලම අභිධර්මෙ හදාරලා පිස්සු හදාගෙන ඉන්නම ඕනෙ!!"... කිය කියා බොලාට දෙසල තියෙන්නේ, කොහොමහරි කරලා මොන ක්‍රමේකින් හරි බොලාව මේ පාරත් අපාගත කරන්නම තමයි!!! කියලත් තෝරලා දුන්නා!!! !!! !!! 


ඒ කියන්නෙ ඒ හිංසා පීඩා - හිත්වේදනා ඇතිවෙච්ච / ඇතිවෙන සත්වයන්ගේ භව වල බලපෑමෙන් උන්ව 'ගහගෙන ගිහිං වැටෙන අපාය ලෝකෙන් එහා තියන' අපාය ලෝක වලටම වීසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

පිරිසුදු බුද්ධ දේශණා වලට විරුද්ධ වෙලා - ධර්මය විකුර්ති කරලා - ධර්මය අධර්මය කරලා සංඝ භේදයත් කලායින් පස්සෙ... බ්හෑහෑම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒ ටික කරගන්න අය තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බව දැනගත්තත් නැතත්... "මේ ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන සේරම තියෙන්නෙ මේ ඇඟ තියනකම් විතරයි නේ?? මං මැරෙනකොට ඒ ඔක්කොම නැතුව යනවා නේ??" කියලා තේරුම් ගත්තත් නැතත්... ඒ ගොල්ලො කොහොමත් Auto නිවන් යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

