'මේ මොහොතෙ' කතාව සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝන්ගේ කුණුහරුපයක්!!! !!! !!! ඒක එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
1) රහත්වෙනවයි කියන්නෙ තමන්ට තමන්ගෙ ජීවිතය පිළිබඳව තියන නොදැනුවත් කම 'අවිද්යාව' එහෙම්පිටින්ම දුරුවෙනවයි කියන එක!!! !!! !!!
2) රහත්වෙන්න ඕනෙ තමන්ට කෙළවරක් නැතුව නැවත නැවතත් ඉපදි ඉපදී දුක් විඳින්න වෙන එකෙන් ගැළවෙන්න!!! !!! !!!
3) රහත්වුනාම මේ ඉන්න විදියටම හොඳට කකා බිබී වැඩක් පලක් කරගෙන ජීවත්වෙලා, විපාක දෙන්න පව් - පාප කර්මත් මොකුත් නැත්නම්, මැරෙනකොට නින්ද ගියා වගේ වෙලා තමන්ව නැතිවෙලා යනවා!!! !!! !!!
4) රහත් නොවුණොත් මැරෙනකොට නින්ද ගියා වගේ වෙනවා වෙණුවට,
i) පෙරේත උනොත් තමන්ව ලැට් වළකට - කුණු කාණුවකට වැටුණා වගේ.. එක්කො නැත්නම් ඇඟ වෙනස්වුණා!! ඊටපස්සෙ කවුරුවත් තමන්ගෙ දිහා බලන්නෙ නෑ!! කතාකලාට කාටවත් ඇහෙන්නෙ නෑ!! කන්න බොන්න නෑ / කන්න බොන්න බෑ!! වගේ.. වෙනවා!!! !!! !!! Variations ගොඩක් තියන නිසා මෙහෙමයි මෙහෙමයි කියන්න බෑ!!! !!! !!!
ii) තිරිසන් උනොත් නින්ද ගිහින් කාලෙකින් ආයෙත් නැගිට්ට වගේ වෙනවා!!! !!! !!! එතකොට තමන්ගෙ ඇඟ හරක් - ඌරු - එළු - කුකුල් - හූණු - කැරපොතු - ගැරඬි - පණු - කාක් - මී - මාළු / කුරුළු ඕනෙම එකක් වෙලා තියෙන්න පුළුවන්!!! !!! !!!
iii) නිරිසත් උනොත් මැරෙන්න වැටෙනකොටම 4 දෙනෙක් ඇවිල්ල අත් කකුල් වළින් අල්ලගෙන තමන්ව ගිණි ගන්න තැනකට ඇදගෙන යනවා වගේ.. නැත්නම් තමන්ව එක පාරටම ගිණි ගොඩකට - crematorium එකකට වැටුණා වගේ.. වෙනවා!!! !!! !!!
කවදහරි රහත්වෙනකම්ම ඔය විදියට ආයි ආයිත් උපදින්න වෙනවා!!! !!! !!! මේක miss උනොත් ආයි මෙහෙම රහත්වෙන්න පුළුවන් ජීවිතයක් ලැබෙයිද දන්නෙත් නෑ!!! !!! !!!
5) රහත් නොවුණොත් පාඩුව තමන්ටම තමයි!!! !!! !!!
පරක්කු උනාට sorry හොඳේ... දැන් පදිංචිය FB එකේ නෙව!!![]()
හොඳමයි මහත්තය, පරක්කු උනාට ප්රශ්නයක් නැහැ

ප්රශ්න තුනක් ඇසීමට අවසර.
- සත්වයා මේ මොහොතෙ නෙමෙයි නම් කොයි මොහොතෙද ඉන්නේ?
- අවිද්යාව කියන්නේ මොකක්ද?
- මරුනහම අනිවාර්යෙන්ම අපායට යනවාමයි කියන්නේ කොහොමද?






මේ ස්වභාවධර්මය කාටවත් වෙනසක් නෑ!!! !!! !!! ඉවසල හිටහල්ල, පස්සෙ මං ඒ ඔක්කොම සිද්ධවෙන විදියත් හැමෝටම කියල පෙන්නලා දෙනවා!!! !!! !!! 




