අළුත් post එකක් being composed !
සෑහෙන සැරයි!!! Shocking!!! !!! !!! 
Relax වෙන්නත් එක්ක, වෙන වෙන පොඩි දේවල් ටිකක් ලියන්න හිතුනා... 

ඒයි.. උඹල දන්නවද?? 'තෙරුවන් සරණයි!!' කියන්නෙත් හරියට 'Sweet Dreams!!' කියනවා වගේම එකක් තමයි!!! !!! !!!

Sweet Dreams!! කිව්වට sweet dreams පේන්නෙ නැහැ වගේම, තෙරුවන් සරණයි!! කිව්වට කිසිම සරණක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික, 'තුණුරුවන්' කිව්වට දැන් එක 'රුවණක්' ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ලොකුම 'රුවණ'... 'බුදු රුවණ'... දැන් නෑ නේ?? 
'බුදු' පිරිණිවන් පෑවා නේ??? ??? ???

පිරිණිවන් පෑවා කියන්නෙ, ආයෙ කොහේවත්... විශ්වයේ කොයිම අහුමුල්ලක වත්... මොනම විදියකින් වත්... අංශුමාත්ර වශයෙන් වත්... නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ නිසා, දැන් ඇත්තටම 'බුද්ධං සරණං ගච්චාමි!!' කිව්වත්... 'නමෝ බුද්ධාය!!" කිව්වත්... 'බුදු සරණයි!!' කිව්වත්... වැඩක් ඇත්තේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අඩුම ගානේ අනාගාමී වත් නොවුණොත්, 'බොග දාල flush කළා වගේ!!' තමා!!! !!! !!! ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

දැන් ඇත්තටම තියෙන්නෙ රුවන් දෙකක්... ම්ම්.. නෑ!!! නෑ!!! !!! නෑ!!! !!! !!! දැන් ඇත්තටම තියෙන්නෙ 'රුවන්' 1යි දසම ගාණක්
(1.000,002,016) විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුද්ධ කාලයේ ඉඳල පැවතගෙන ආව ආර්යශ්‍රාවක මහරහතන් වහන්සේලා, මුඛ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ල ආරක්ෂා කරල දීපු පිරිසුදු Genuine / Original බුද්ධ දේශණා ටිකයි.. 'ඇත්ත කතන්දරේ' ප්රත්යක්ෂ කරගත්තු බොහෝම සුළු පිරිසකුයි.. විතරයි!!! !!! !!! 

හැබැයි උඹලට ඕනෙ නම් ඒ Genuine / Original බුද්ධ දේශණා වලින් සැබෑම 'බුදු සරණ'... 'භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේගේ පිළිසරණ'... ලබාගන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන්වහන්සේ, "යෝ ධම්මං පස්සති.. සෝ මං පස්සති!!" (යමෙක් ධර්මය දැක්කා නම් මාව දැක්කා වගේ තමයි!!) කිව්වෙ ඒකයි!!! !!! !!!
ඇත්තටම උන්වහන්සේ බොල හැමෝටම කරන්නය කිව්වෙත්,
"අත්ත දීපා භික්ඛවේ විහරථ.. අත්ත සරණා.. අනඥ්ඥ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ.. ධම්ම සරණා.. අනඥ්ඥ සරණා!!" {(සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) තමන්වම තමන්ට දූපතක් කරගන්න.. තමන්වම තමන්ගේ පිළිසරණය කරගන්න.. වෙන පිළිසරණ හොයන්න එපා!! (සසර සැඩපහරේ ගහගෙන නොගිහින් බේරෙන්න) ධර්මය තමන්ට දූපතක් කරගන්න.. ධර්මයේ කියවෙන විදියට කටයුතු කරලා, ගහගෙන නොගිහින් බේරෙන්න.. වෙන බේරෙන්න ක්‍රම හොයන්න එපා!!}
සරලවම කිව්වොත්,
'මං නැති කාලෙට එක එකාගෙ ගොං කතන්දර අහල / කියවලා නන්නත්තාර වෙන්නෙ නැතුව, මං කියල දීපු ධර්මය උපකාර කරගෙන උඹලගෙ ආරක්ෂාව උඹලම හදාගනිල්ලා!!' කියල තමයි!!! !!! !!!
http://maninnekoheda.blogspot.com

'තෙසැත්තෑ ඥාණ' එව්වත් එහෙමයි!!! එව්ව කොරනකොටත් full ආතල් තමයි!!! !!! !!!