ඇත්තට රහත්වෙච්ච උදවිය, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ලෝකය දැකල.. සංසාර අනතුර දැකල.. ඉක්මණට උන්වහන්සේ කියාපු විදියටම කටයුතු කරල අරහත්වයට පත්වෙලා.. ඊටපස්සෙ, අටලෝදහමින් කම්පා නොවී.. පව් අකුසල් වලින් වැළකිලා.. 'මාසෙම වැඩ කරල පඩි හම්බවෙනකම් බලං ඉන්න කෙනෙක් වගේ', කොයි වෙලේ හරි ආයුෂ ගෙවිල ඉවරවෙනකම් බොහෝම silence එකේ ජීවත්වෙනවා!!! !!! !!! ඒ අතරෙ ඒ උදවිය අනික් සියලු දෙවි මිනිසුන්ට භාග්‍යවතුන්වහන්සේ එළිදරව් කරලා දීපු ලෝක සත්‍ය.. සංසාර අනතුර.. ඒ විදියටම කියල දීලා, ඒ අයටත් ඉක්මණට අරහත්වයට පත්වෙලා සසර දුකෙන් නිදහස් වෙන්න උපකාර කරනවා.. මග වරද්දගත්ත අය දැක්කොත් හරි වැරැද්ද පෙන්නලා දෙන්න බලනවා.. ඇත්ත අතිසැටියෙන්ම කියල දෙනවා.. මිසක්, කීයටවත් අනික් රහත්වෙච්ච අයට අරින්න යන්නෙ.. තමන් මුදුණ වෙන්න යන්නෙ.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඇත්තටම රහත්වෙච්ච අයට, ගරු සැලකිලි.. නම්බු නාම.. අනුන් අතරේ කැපී පෙනීමේ අවශ්‍යතා.. මොකුත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
බොරුවට රහත්වෙච්ච / රහත් කියල හිතාගෙන ඉන්න එවුන්, තමන්ගෙ මතයට.. තමන් හරියි කියල හිතාගෙන ඉන්න එකට.. විරුද්ධ මතයක් දැක්ක ගමන්, කුලප්පු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕනෙම බුද්ධ දේශණාවක් හින්දු සංකල්ප.. බමුණු දර්ම.. පොත්වලින් ගත්තු කෙහෙල්මල්.. කිය කියා ඩස්පින් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමුන් හරියි කියල හිතාගෙන ඉන්න එකට.. තමන්ගෙ මතයට.. විරුද්ධ නම්, ඕනෙම එකෙකුට අරිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත් නෙවෙයි, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් උනත් කමක් නෑ!!! !!! !!! "ඔහේ තේරුම් අරං තියන විදිය එහෙම්පිටින්ම වැරදියි!! ඔහේ රහත්වෙලා නැති බව මං විශ්වාසයෙන්ම කියනවා!! දන්නෙ නැත්නම් මගෙන් අහගන්න!! එතකොට තේරෙයි මං කොච්චර දන්න කෙනෙක්ද කියල!!" ගගා 'තමුන්ගෙ දහම' කියල දෙන්න හදනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "මෙහෙම එවුන් බුද්ධ සාසනයටම පිළිලයක්!!! පිළිකාවක්!!! මුන් දහම විකුර්ති කරනවා!!! දහම කනවා!!!" කිය කියා, විලාප ගහනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔය මොන මළඉලව්වක්වත් නැතුව, "පව් කළොත්, ගෙවල් වල හැංගිලා.. වතුර යට හැංගිලා.. බිංගෙවල් වල හැංගිලා.. ගස්බෙන වල හැංගිලා.. කඳුමුදුන් වල හැංගිලා.. දුවලා.. මොන මගුලක් කරලවත් බේරෙන්න බෑ!! කන්නම වෙනවා!!" කියන බව, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කිව්වා!!! !!! !!!
තෝ කොහේ ගියත් / හැංගුනත් ඔලුගෙඩිය තෝත් එක්කමයි!!!
}

හුඟ දෙනෙක් පිළිගන්නෙත් නැතුව ඇති!!! !!! !!! ඒත් ඔය 'අනාත්ම බව' තමයි සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් කාරණාව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 