ඔවු.. ගොසිප් නයින් එකට මොකක් හරි සීන් එකක් වෙලා.. සයිට් එක නවැත්තුවා ටික කාලයකට.. එයාලා කිව්වා අලුත් එකක් ඉක්මනින් හදනවා කියලා.. ඒ තමයි ඕක.. ඒත් ගොසිප් නයින් වෙබ් එක ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමේ 11 වෙනි ස්ථානයෙ තිබුණෙ.. ඒ තැනට ගේන්න නම් ලොකු කට්ටක් කන්න වෙයි.. අපරාදෙ.. මොනා වුණත් ගොසිප් ලංකා නිවුස් එකට වඩා නම් සුපිරියට කරනවා.. එඩිටර්ට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි එකක් දානවා.. ගොසිප් ලංකා එකේ එවුන් හෙන ලොකු සයිස්.. රිප්ලයි එකක්වත් දාන්නෑ..
ඔය වෙබ් එක හදපු දවසෙ ගොඩක් අයට මේල් යවල තිබුණනේ මචං.. මටත් එකක් ආවා..
gossiplankanews eke den aythikaru "Sajin Vas Gunawardena".. eekay unge oluwa.Sajin gossiplanka site eka laksha 300 kata gaththa.
gossip9 ela, karumeta aanduwen block kala, un kagewath peththak gaththe ne, wedenna ona thenata elesatama dunna. Prabhakaran ge puthage pictures demma kiyala thamay block kale, hebey real reason eka eeka newe, aanduwata wiruddawa liyapu nisa.