මචං ,මටත් ගොඩක් ප්‍රශ්ණ තියෙනවා උඹ මේක පටන් ගත්ත එක ලොකු දෙයක් .
1.අවුරුදු 3-4ක විතර බබෙක් අරන් යන එකේ අවදානම මොකක්ද?
2.කෑම අවුල් සාමාන්‍ය කඩවලද මචං ? Mcdonalds , Burger King ,ආනන්දභවන් මේ වගේ ටිකක් Quality කඩ හැමතැනකම වගේ නැද්ද ?
3.වතුර බෝතල් මචන් මොනවද හොඳ brands? ඕකුන් ගංගා ගඟෙන් අරනුත් බෝතල් කරලා විකුනනවා ඇතිනේ .
4.යන හැම තැනකම මචන් සිග්නල් තියෙනවද?
උඹ ගිය විස්තර එක්ක වෙනම thread එකක් දානවනම් මචන් මේකේ ඒ ලින්ක් එකත් දාගෙන යමන් ..
මම ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා, කැමති නං බලන්න.
ඉන්දියාවේ දින 15 ක්- ජායාරුප සහිත සටහන

.


lastly english nm vadak wenne na.