දඹදිව වන්දනාවෙ යන්න දැන් කීයක් වගේ යනවද? අම්මයි තාත්තයි යවන්න ඕනේ අවුරුදු පහුවෙලා.
ඔබ මචං හොඳ තැනකින් තමයි යවන්න ඕනේ. සමහර තැන් තියෙනවලු මුලින් කියන පහසුකම් නෙවෙයිලු ගියාට පස්සේ තියෙන්නේහොද අදහසක් හොදට හොයලා බලලා යවන්න
samahara ewun smuggling walatath oya wayasaka minissunwa use karanawa. Ilegal dewal nemei. Profitable transportation ekak widihata.ඔබ මචං හොඳ තැනකින් තමයි යවන්න ඕනේ. සමහර තැන් තියෙනවලු මුලින් කියන පහසුකම් නෙවෙයිලු ගියාට පස්සේ තියෙන්නේ
ඒ මොනවද මචං?samahara ewun smuggling walatath oya wayasaka minissunwa use karanawa.
Ilegal dewal nemei. Profitable transportation ekak widihata.ඒ මොනවද මචං?