දඹදිව යන්න..

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    දඹදිව වන්දනාවෙ යන්න දැන් කීයක් වගේ යනවද? අම්මයි තාත්තයි යවන්න ඕනේ අවුරුදු පහුවෙලා.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    හොද අදහසක් හොදට හොයලා බලලා යවන්න
    ඔබ මචං හොඳ තැනකින් තමයි යවන්න ඕනේ. සමහර තැන් තියෙනවලු මුලින් කියන පහසුකම් නෙවෙයිලු ගියාට පස්සේ තියෙන්නේ
     
    • Sad
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඔබ මචං හොඳ තැනකින් තමයි යවන්න ඕනේ. සමහර තැන් තියෙනවලු මුලින් කියන පහසුකම් නෙවෙයිලු ගියාට පස්සේ තියෙන්නේ
    samahara ewun smuggling walatath oya wayasaka minissunwa use karanawa. Ilegal dewal nemei. Profitable transportation ekak widihata.