දඹදිව යනු ලංකාව බව හෙළි කරන පනාකඩුව තඹ සන්නස...🛑⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    ක්‍රිස්තුවර්ශ 1039 දී රුහුණේ උපන් , 1055දී රෝහණය පාලණය කර, වසර 17ක් සටන් කොට ආක්‍රමණිකයන් පලවාහැර 1070 සිට 1110 තෙක් උතුරත් මුලු දඹදිව් තලයට අයත් සම්පූර්ණ රටත් පාලනය කල පළමුවන විජබාහු රජුගේ පනාකඩුව තඹ සන්නස අපගේ රටද දඹදිවට අයිති බවට ප්‍රභල සාධක සපයයි.පත්තිරු තුනකින් සමන්විත මෙම තඹ සන්නස හමුවන්නෙ මාතරනි. ලොව පැරණිම ස්තූතියි පත්‍රය ලෙස මෙය සැලකෙයි.
    1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -
    2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -
    3) ළො යොහෙන පරපුරෙන් හිමි සිරිසඟබෝ විජයබාහු රජ පා වහන්සේ තුමා සිය විත් - .....
    ලෙස මෙහි ආරම්භය සටහන් කොට තිබෙන අතර එම රජතුමා පැවතෙන්නෙ දඹදිව උසස්ම රාජ වංශයක් වන ඔක්කාකවංශයෙන් බවත් සඳහන් වෙයි. මෙලෙස උසස් ඔක්කාක රාජවංශයක් ලෙස සඳහන් එකඳු අභිලේඛනයක් ඉන්දියාවේ හමු නොවේ.
    සමහර පිරිස් මේ ඔක්කාක රාජවංශය පැවතෙන්නෙ ඉන්දියාවෙන් බවට භද්‍රකච්චායනාගේ පැමිණීම ආරම්භයක් ලෙස ගෙන කතා කිරීමට උත්සහ කලත් මේ වනවිට ඒ තර්කය පුස්සක් බවට පත්වන්නෙ භද්‍රකච්චායනාගේ ගමන ඉන්දියාවකින් පැමිණීමක් නොවන බවත් , පන්ඩුකාභය රජු අප රටේ ස්වදේශික රජෙක් බවට තොරතුරු ඉදිරිපත්වීමත් සමගයි
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63

    මෙතන මේ තඹ සන්නසෙන් කියන්නේ විජයබාහු රජතුමා ඉන්දියාවේ ඔක්කාස නම් වූ බුදු රදුන් ගේ රාජ පරපුරෙන් පැවත එන බැවිනි...මෙතන ලංකාව ඉන්දියාව කියලා කියන්නේ නැහැ...මේ catholics ලා කොච්චර මෝඩද :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666

    මාත් මේ ඕක දාන්න හැදුවේ. මුංට කොහේ හරි දඹදිව තිබ්බ නන් ඇති. තේරුම වැඩක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    All messed up.Uturu rata kiyanne indiawa newe.lankawe athule ratawal godak tibba.eka area ekakata kiyanne rata kiyala.damabadiwa kiyanne lankawe tibba eka area ekakata.etanin awama e ratin awa kiyala tamai e kale kiyanne.oka atanatiyeth tiyenawa.Ratawal 4kin awa kiyala.

    Screenshot-20250902-093522-You-Tube.jpg
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මාත් මේ ඕක දාන්න හැදුවේ. මුංට කොහේ හරි දඹදිව තිබ්බ නන් ඇති. තේරුම වැඩක් නෑ
    මෙතන මේ තඹ සන්නසෙන් කියන්නේ විජයබාහු රජතුමා ඉන්දියාවේ ඔක්කාස නම් වූ බුදු රදුන් ගේ රාජ පරපුරෙන් පැවත එන බැවිනි...මෙතන ලංකාව ඉන්දියාව කියලා කියන්නේ නැහැ...මේ catholics ලා කොච්චර මෝඩද :no:
    මෙලෙස උසස් ඔක්කාක රාජවංශයක් ලෙස සඳහන් එකඳු අභිලේඛනයක් ඉන්දියාවේ හමු නොවේ. :yes: :yes: :yes:
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    මෙලෙස උසස් ඔක්කාක රාජවංශයක් ලෙස සඳහන් එකඳු අභිලේඛනයක් ඉන්දියාවේ හමු නොවේ. :yes: :yes: :yes:
    Because those writings were destroyed by Hindu radicals of the Hindu revival movement that took place between the 9th and 13th centuries AD!!! :yes::yes::yes:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ගොං හරකෙක් කියන්නෙ නිකං නෙමෙයිනෙ.. ඕයි.. සිංහල තේරෙන්නෙ නැද්ද
    ඕකෙ කොහෙද තියෙන්නෙ දඹදිව කියන්නෙ ලංකාව කියලා.
    හැබැයි ඕකෙන් පැහැදිලිව පේනවා දඹදිව සහ ලංකාව කියන්නෙ රටවල් දෙකක් කියලා....

    මූ වගේ හරකෙක් අම්මපල්ල... :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    What is the point of arguing with that idiot.
    දැන් නන් ගොඩක්ම කරන්නෙ මුංගෙ ඒව බලාගෙන ඇත්ත කියල හිතාගෙන එන එකෙක්ට ආයෙ පාරක් හිතල බලන්න කෑලි ඉතුරු කරන එක.
     
    • Like
    Reactions: Asmodeus

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    Dambadiwa kiyanne anuradapureta not enitre sri lanka :P
    ඇකෝර්ඩින් ටු ද මීවනපලාන අනුරාධපුරය අයිති වෙන්නේ යක්ඛ හෙළය නොට් දඹදිව. ඇත්ත මොකක්ද කුම්භේ? මොකක්ද ඇත්ත
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    ඇකෝර්ඩින් ටු ද මීවනපලාන අනුරාධපුරය අයිති වෙන්නේ යක්ඛ හෙළය නොට් දඹදිව. ඇත්ත මොකක්ද කුම්භේ? මොකක්ද ඇත්ත
    Dambadiwa means kandy area.Jambudvipa is the anuradapura area and below parts.There were lot of dividends inside the 4 parts as well.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    Dambadiwa means kandy area.Jambudvipa is the anuradapura area and below parts.There were lot of dividends inside the 4 parts as well.
    මෙකක්ද සෝස් එක?

    මේ මීවනපලාන දඹදිව සිතියම. පුල් කොන්පියුසිස් වෙනවා කාගේ එකද ඇත්ත. එතනදිත් හැමෝම හදන්නේ මං පොර වෙන්න. කවදාද මමත්වය දුරු කරන්නේ?
    ------ Post added on Sep 3, 2025 at 9:07 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,877
    113
    මෙකක්ද සෝස් එක?
    You should watch these series.watch this and ill put more:love:

    මෙකක්ද සෝස් එක?

    මේ මීවනපලාන දඹදිව සිතියම. පුල් කොන්පියුසිස් වෙනවා කාගේ එකද ඇත්ත. එතනදිත් හැමෝම හදන්නේ මං පොර වෙන්න. කවදාද මමත්වය දුරු කරන්නේ?
    ------ Post added on Sep 3, 2025 at 9:07 AM
    Not sure about meevana palana.But the video i posted has a good series with evidence
    ------ Post added on Sep 3, 2025 at 9:14 AM
     
    • Like
    Reactions: nalin0001

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    Because those writings were destroyed by Hindu radicals of the Hindu revival movement that took place between the 9th and 13th centuries AD!!! :yes::yes::yes:
    ඔය කතාව සුද්දෝ හදපු බොරුවක්..ඉතින් කාලිංග මාග ඇවිල්ලත් පොලොන්නරු අනුරාධපුරවල් කුඩුපට්ටම් කලානේ.එහෙනම් ලංකාවෙනුත් බුදුදහම නැතිවෙන්න ඕනේ...😆