දඹදිව වන්දනාවේ යන්න

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලොකු නඩයක් එක්ක යනව නං ලක්ෂ දෙක හමාරක් වගේ වෙන්නේ.

    පොඩි කණ්ඩායමක් යනවා නං (කට්ටිය 15 කට අඩුවෙන් වගේ) ඒ වගේ දෙගුණයක් වත් වෙයි.

    මේ කාලේ තමයි දඹදිව වන්දනා වාරේ හොදම කාලේ. පහුවෙන්න කලින් යන්න යනවා නං.
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ලොකු නඩයක් එක්ක යනව නං ලක්ෂ දෙක හමාරක් වගේ වෙන්නේ.

    පොඩි කණ්ඩායමක් යනවා නං (කට්ටිය 15 කට අඩුවෙන් වගේ) ඒ වගේ දෙගුණයක් වත් වෙයි.

    මේ කාලේ තමයි දඹදිව වන්දනා වාරේ හොදම කාලේ. පහුවෙන්න කලින් යන්න යනවා නං.
    Airfares are expensive. I paid nearly Rs 180,000 per pax, for the ticket alone CMB-DEL-SXR (SriNagar) return - flying end of May.
     
    • Love
    Reactions: NRTG

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ලොකු නඩයක් එක්ක යනව නං ලක්ෂ දෙක හමාරක් වගේ වෙන්නේ.

    පොඩි කණ්ඩායමක් යනවා නං (කට්ටිය 15 කට අඩුවෙන් වගේ) ඒ වගේ දෙගුණයක් වත් වෙයි.

    මේ කාලේ තමයි දඹදිව වන්දනා වාරේ හොදම කාලේ. පහුවෙන්න කලින් යන්න යනවා නං.
    appa hena gaanak yanva ne.

    Lotus travels Nugegoda
    BOC travels balapan
    thanks machn
    ------ Post added on Mar 20, 2023 at 6:16 PM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    336993810_3479880648910198_1381153006884101588_n.jpg

    336291554_171145345735748_7682526121086221229_n.jpg

    @SMG70 උපරිම බස් ටිකට් එක රුපියල් 500ක් වගේ වෙවි.. :yes: :yes: :yes:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    Lotus travels Nugegoda
    BOC travels balapan
    ලෝටස් උන් ගසා කනවා..
    උන්ගෙන් මම ගියා පවුලේ අය එක්ක 2010.
    උන් වැඩක් නෑ ලොකුවට දෙයක් පෙන්නන්නේ නෑ..
    සේෆ්ටි එකනම් හොඳයි ..
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ලෝටස් උන් ගසා කනවා..
    උන්ගෙන් මම ගියා පවුලේ අය එක්ක 2010.
    උන් වැඩක් නෑ ලොකුවට දෙයක් පෙන්නන්නේ නෑ..
    සේෆ්ටි එකනම් හොඳයි ..
    ඒ කාලේ 70,000 නේද 14 days ටුවර් එක.
    අපිත් ගියා 2011 🤣🤣
    දැන් යාපනේ යන්නත් බෑ වැන් එකක් රෙන්ට් කරන් ඒ ගානට.

    Sj 91 පල්ලි කුක්කා තාම fake වලින් උගෙම කමෙන්ට්. ඌ ම approve කරනවා 🤣🤣🤣
    ------ Post added on Mar 20, 2023 at 8:27 PM
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තනියෙම ට්‍රැවල් කරන්න බැරිද බන්? අවදානම වැඩීයි ද?