රත්තරං;12556719 said:
දෙමල මිනිස්සු දාහෙන් සම්පතක්..නරක උන් හිටියට උන්ගේ හොද එකා අසීමිතව හොදයි,, මුන්ගේ හොද නරක කියලා ජාති දෙකක් නෑ
මේ කතාවට නම් මත් එකගයි මචන් අර ප්රභාකරන් කියන පාහරය තමා සමගිය නැතිකලේ නැතිනම් දෙමල මිනිස්සු හොදයි බන්.මන් ඔක කිඋවෙ නැත්තෙ මට බනි කියලා.බලපන් අපෙ සිංහල මිනිස්සු කොච්චර දේවාල කොවිල් වලට යනවද.මුන්නේශ්වරම්,කතරගම, නල්ලූර් වගේ.මන් ශ්රි දලදා මලිගාවෙදි එකපාරක් දැක්ක දෙමල කෙනෙක් පෙරලි පෙරලි වදිනවා.මගෙත් දෙමල යාලුවො ඉන්නවා මාර අවන්කයි.එකට මෙ ජරා හම්බ්යො නම් උන්ට ලාබයක් නැතිනම් කිසි උදවුවක් නෑ.







