indian tipper wala abs nahane...
japan , euro ewaye abs thiyenawa..
ABSවිතරක් නෙවේ. autonomus braking, redar sensors, cruise control, traction control වගේ හැම දෙයක්ම තියනවා.
indian tipper wala abs nahane...
japan , euro ewaye abs thiyenawa..
indian tipper wala abs nahane...
japan , euro ewaye abs thiyenawa..
ABSවිතරක් නෙවේ. autonomus braking, redar sensors, cruise control, traction control වගේ හැම දෙයක්ම තියනවා.
කාටවත් අනතුරක් නැතුව ඇති කියල හිතනවා. කොහොමද බන් වාහනේ කැරකෙන්නේ?
මගේ තියරිය මේකයි.
1. ටිපරය මොකක් හරි ඕවටෙක් කරනවා.
2. කාරය බ්රේක් පොඩ්ඩක් ගහනව.
3. ABS / EBD නැහැනේ. ස්කිඩ් කරනවා.
ඉතිරි ටික කැමරාවේ තියෙනවා.


Ammo nikan hari car eka wisi wela gihin ara watenna yana thana thiyena kambi goda udata watunanamFinal Destination wage thama.
![]()

yakage haiyyak nea thiyanne leyland tipper eka ,car ekath wadila gekuth kadan gihin gahaka wadilath damage na nea echara
Awasthithiya(Physics word ekak) Machan..
Break wadinawa but speed ekath ekka ena barata Break (lines/pads) kadagena yanne.. Eka nisa tama bus karayo kada kada break karanne. (ABS waladi wena de manually karanawa).. Anika owage tiyenne Air Comperss Break system ne hydrolic tharam effective nee..
යුරෝපේ වගේ ලංකාවට ABS, Traction Control නැති වාහන ගෙන්විම තහනම් කරන්න ඔ්න.
ඩ්‍රයිවර් එක පාර හිතල ඒ වගේ තීරණයක් ගත්ත එකත් වටිනවා.. ගෙදර වැරැන්ඩා කට්ටිය ඉඳන් හිටිය නම් තමා කෙල වෙන්නේ..ලොරි වල කෙලන් ගිහින් ගහන කොට බ්රේක් අහන්නේ නැති වෙන්න හේතුව දන්න කෙනෙක් නැද්ද..එතකොට බස් වල ඒ සීන් එක නැද්ද මචන්..පාරක යනකොට කොච්චර සැලකිල්ලකින් යන්න ඕනද..
මොකද ගහේ වදිනකම්ම බ්රේක් නොගහ ඉන්න විදිහක් නෑ නැත්තන්..
බ්රේක් අහන්නෙ නැතුව ගිහින් හැප්පුනා වගේ පේන්නෙත් නෑ.. ඒක නිකන් බ්රේක් ඇත්තෙම නැතුව ගිහින් ගහේ ඇන්න වගෙයි පේන්නේ..

ehema wenna ba bn...umba video eka hodata baluwanam penawa happenna kalin car ekata issella battek yanawa...u awlak anthuwa shape eke yanawa kiyanne lorry eka overtake ekak karala na
so car eke athulema mokak hari cn ekak wenna athi...
break ahanne nathi cn eka atta machan...
mokada awasthithiyai gamyathawai dekama balapanawa... speed ekai barai dekama wadi unama loku balayak oni nawattanna....
othana habai pora break gahapu nathi eka hodai kiyalai man nam hithenne...mokada e wanunu wanillata lorry eka peralila ara achchiwa yata wenna thibba ...![]()
ටිපර් එකේ ඉස්සරහ දකුණු පැත්තෙ වැදුණු පාර බ්රේක් වලටත් කෙළ උනා වෙන්න බැරිද..? බ්රේක් පැඩල් එකත් එක්ක සෙට් වෙන හයිඩ්‍රොලික් බටේකට එහෙම කේස් එකක් ගියාද දන්නෙත් නෑනේ..මොකද ගහේ වදිනකම්ම බ්රේක් නොගහ ඉන්න විදිහක් නෑ නැත්තන්..
බ්රේක් අහන්නෙ නැතුව ගිහින් හැප්පුනා වගේ පේන්නෙත් නෑ.. ඒක නිකන් බ්රේක් ඇත්තෙම නැතුව ගිහින් ගහේ ඇන්න වගෙයි පේන්නේ..
ලේලන්ඩ් බ්රේක් ගැන දැන ගන්න නම් ඉතින්.....................

CCTV Footage එක නොතිබ්බ නම් ටිපර් එකේ ඩ්‍රයිවර් රිමාන්ඩ්..අහන මිනිස්සු කියන්නේ කාර් එක ටිපර් එකෙන් හප්පන් ගියා කියලා. අර ඇල්ටොව දාන ඩ්‍රිෆ්ට් එක එකෙක්ට මීටර් නෑ.
මචන්ලා කොච්චර වාහනේ අළුත් උනත් දුර ගමනක් විශේෂයෙන් හයි- වේ එකේ යන ගමනක් නම් යන්න කලින් වාහනේ ටයර් ගැන හොඳ අවදානයක් දීල තියන්න..
මට තිබුණ වාහනේ අලුත් එකක් ඒත් ඕක වැඩිය එහෙමෙහේ දිව්වේ නෑ.. තිබුණෙත් ජපානෙන් ආපු ටයර් හතරමයි. යන්න කලින් වාහනේ හුළං චෙක් කරා. ගමන ගියා යනකොට ලෑල්ලට පොඩ්ඩක් අඩු වෙන්න පාගල ගියා. ගිය ගමනේ වැඩ ටික ඉවර වෙලා ආයේ එනකොට වාහනේ ස්පීඩ් එක 80ට අඩු වෙනකොට ඉස්සරහ දෙපැත්තට වනන්න ගත්තා.වැඩේ මීටර් උනේ. හයි වේ එකෙන් වාහනේ එළියට ගත්තම මම හිතුවේ වාහනේ හුළං අඩු වෙලා කියලා එවෙලෙම ළඟ තිබුණ Filling Station එකකට දාලා හුළං චෙක් කරත් එහෙම ලොකු අඩු විල්ලක් නෑ. ඒත් වාහනේ හෙමින් යද්දි දෙපැත්ත වනනවා. අනිවා වාහනේ රෝදෙක කම්බි වලට බඩු පැකට් කෝකද කියල හොයා ගන්නත් බෑ.. පස්සේ ගෙදර ඇවිත් වාහනේ පහු වෙනිදා අරන් ගිහින් බලද්දි ඉස්සරහ රෝද දෙකේම කම්බි කැඩිල කියහන්කෝ..ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..
![]()
ඇත්ත නේන්නම්. පැහැදිලි කිරීමට ඉස්තුතියි. රේප් ++

