දඹුල්ලේ_රිය අනතුර

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    indian tipper wala abs nahane...
    japan , euro ewaye abs thiyenawa..

    ABSවිතරක් නෙවේ. autonomus braking, redar sensors, cruise control, traction control වගේ හැම දෙයක්ම තියනවා.

    ජපන්, යුරෝපියන් ලොරි බස් වගේ බර වාහන වල පිටිපස්සෙන් පහලට වෙන්න ලොකු යකඩ බාර් එකක් එනවා, පිටිපස්සෙන් කාර් කාරයෙක් වගේ එකෙක් ඇවිත් වැද්දුවොත් ඌට අවුලක් නොවෙන්න. ඉන්දියන් ලොරියක වැදුනොත් බොනට් එක ලොරිය යට.

    2008_Isuzu_Forward_Truck_Box_FRR90_5.jpg
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    කාටවත් අනතුරක් නැතුව ඇති කියල හිතනවා. කොහොමද බන් වාහනේ කැරකෙන්නේ?

    මගේ තියරිය මේකයි.

    1. ටිපරය මොකක් හරි ඕවටෙක් කරනවා.
    2. කාරය බ්රේක් පොඩ්ඩක් ගහනව.
    3. ABS / EBD නැහැනේ. ස්කිඩ් කරනවා.

    ඉතිරි ටික කැමරාවේ තියෙනවා.

    ehema wenna ba bn...umba video eka hodata baluwanam penawa happenna kalin car ekata issella battek yanawa...u awlak anthuwa shape eke yanawa kiyanne lorry eka overtake ekak karala na

    so car eke athulema mokak hari cn ekak wenna athi...

    break ahanne nathi cn eka atta machan...

    mokada awasthithiyai gamyathawai dekama balapanawa... speed ekai barai dekama wadi unama loku balayak oni nawattanna....

    othana habai pora break gahapu nathi eka hodai kiyalai man nam hithenne...mokada e wanunu wanillata lorry eka peralila ara achchiwa yata wenna thibba ... :(:(
     
    • Like
    Reactions: SAN_APIIT

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Ammo nikan hari car eka wisi wela gihin ara watenna yana thana thiyena kambi goda udata watunanam :( Final Destination wage thama. :(
     
    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy

    Awasthithiya(Physics word ekak) Machan..

    Break wadinawa but speed ekath ekka ena barata Break (lines/pads) kadagena yanne.. Eka nisa tama bus karayo kada kada break karanne. (ABS waladi wena de manually karanawa).. Anika owage tiyenne Air Comperss Break system ne hydrolic tharam effective nee..

    Danna vidihata Air brakes hydraulic brakes valata vada effective
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    යුරෝපේ වගේ ලංකාවට ABS, Traction Control නැති වාහන ගෙන්විම තහනම් කරන්න ඔ්න.

    ow ban meka gena nan maath hithuwa.. indian ladi nisa thamai anathuru wadi.. Indian Cars, Indian Bike, Three wheels... ABS,EDB, TC, thiyana wahana vitharak genna dunnanan iwarai...
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    ඩ්‍රයිවර් එක පාර හිතල ඒ වගේ තීරණයක් ගත්ත එකත් වටිනවා.. ගෙදර වැ‍රැන්ඩා කට්ටිය ඉඳන් හිටිය නම් තමා කෙල වෙන්නේ..ලොරි වල කෙලන් ගිහින් ගහන කොට බ්‍රේක් අහන්නේ නැති වෙන්න හේතුව දන්න කෙනෙක් නැද්ද..එතකොට බස් වල ඒ සීන් එක නැද්ද මචන්..පාරක යනකොට කොච්චර සැලකිල්ලකින් යන්න ඕනද..

    ටිපර් එකේ
    ඉස්සර දකුණු පැත්තෙ වැදුණු පාර බ්‍රේක් වලටත් කෙළ උනා වෙන්න බැරිද..? බ්‍රේක් පැඩල් එකත් එක්ක සෙට් වෙන හයිඩ්‍රොලික් බටේකට එහෙම කේස් එකක් ගියාද දන්නෙත් නෑනේ.. :eek:මොකද ගහේ වදිනකම්ම බ්‍රේක් නොගහ ඉන්න විදිහක් නෑ නැත්තන්.. :confused:බ්‍රේක් අහන්නෙ නැතුව ගිහින් හැප්පුනා වගේ පේන්නෙත් නෑ.. ඒක නිකන් බ්‍රේක් ඇත්තෙම නැතුව ගිහින් ගහේ ඇන්න වගෙයි පේන්නේ..:dull:
    ලේලන්ඩ් බ්‍රේක් ගැන දැන ගන්න නම් ඉතින්.....................:P
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    ehema wenna ba bn...umba video eka hodata baluwanam penawa happenna kalin car ekata issella battek yanawa...u awlak anthuwa shape eke yanawa kiyanne lorry eka overtake ekak karala na

    so car eke athulema mokak hari cn ekak wenna athi...

    break ahanne nathi cn eka atta machan...

    mokada awasthithiyai gamyathawai dekama balapanawa... speed ekai barai dekama wadi unama loku balayak oni nawattanna....

    othana habai pora break gahapu nathi eka hodai kiyalai man nam hithenne...mokada e wanunu wanillata lorry eka peralila ara achchiwa yata wenna thibba ... :(:(

    ඇත්ත නේන්නම්. පැහැදිලි කිරීමට ඉස්තුතියි. රේප් ++
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ

    ටිපර් එකේ
    ඉස්සර දකුණු පැත්තෙ වැදුණු පාර බ්‍රේක් වලටත් කෙළ උනා වෙන්න බැරිද..? බ්‍රේක් පැඩල් එකත් එක්ක සෙට් වෙන හයිඩ්‍රොලික් බටේකට එහෙම කේස් එකක් ගියාද දන්නෙත් නෑනේ.. :eek:මොකද ගහේ වදිනකම්ම බ්‍රේක් නොගහ ඉන්න විදිහක් නෑ නැත්තන්.. :confused:බ්‍රේක් අහන්නෙ නැතුව ගිහින් හැප්පුනා වගේ පේන්නෙත් නෑ.. ඒක නිකන් බ්‍රේක් ඇත්තෙම නැතුව ගිහින් ගහේ ඇන්න වගෙයි පේන්නේ..:dull:
    ලේලන්ඩ් බ්‍රේක් ගැන දැන ගන්න නම් ඉතින්.....................:P

    තව ටිකකකින් සම්පුර්ණ විස්තරයක් දෙයි.:lol:
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    CCTV Footage එක නොතිබ්බ නම් ටිපර් එකේ ඩ්‍රයිවර් රිමාන්ඩ්..අහන මිනිස්සු කියන්නේ කාර් එක ටිපර් එකෙන් හප්පන් ගියා කියලා. අර ඇල්ටොව දාන ඩ්‍රිෆ්ට් එක එකෙක්ට මීටර් නෑ.

    මචන්ලා කොච්චර වාහනේ අළුත් උනත් දුර ගමනක් විශේෂයෙන් හයි- වේ එකේ යන ගමනක් නම් යන්න කලින් වාහනේ ටයර් ගැන හොඳ අවදානයක් දීල තියන්න..

    මට තිබුණ වාහනේ අලුත් එකක් ඒත් ඕක වැඩිය එහෙමෙහේ දිව්වේ නෑ.. තිබුණෙත් ජපානෙන් ආපු ටයර් හතරමයි. යන්න කලින් වාහනේ හුළං චෙක් කරා. ගමන ගියා යනකොට ලෑල්ලට පොඩ්ඩක් අඩු වෙන්න පාගල ගියා. ගිය ගමනේ වැඩ ටික ඉවර වෙලා ආයේ එනකොට වාහනේ ස්පීඩ් එක 80ට අඩු වෙනකොට ඉස්සරහ දෙපැත්තට වනන්න ගත්තා.වැඩේ මීටර් උනේ. හයි වේ එකෙන් වාහනේ එළියට ගත්තම මම හිතුවේ වාහනේ හුළං අඩු වෙලා කියලා එවෙලෙම ළඟ තිබුණ Filling Station එකකට දාලා හුළං චෙක් කරත් එහෙම ලොකු අඩු විල්ලක් නෑ. ඒත් වාහනේ හෙමින් යද්දි දෙපැත්ත වනනවා. අනිවා වාහනේ රෝදෙක කම්බි වලට බඩු පැකට් කෝකද කියල හොයා ගන්නත් බෑ.. පස්සේ ගෙදර ඇවිත් වාහනේ පහු වෙනිදා අරන් ගිහින් බලද්දි ඉස්සරහ රෝද දෙකේම කම්බි කැඩිල කියහන්කෝ.. :baffled::baffled::baffled::baffled: ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..:sorry::sorry::sorry::sorry:

    ඔය දේ මටත් උනා මචන්, මගේ KDH එකේ ජපන දාපු ටයර් වලින් ගිහින්. 99න් බෙරැනා. Tyre එකක් පිපුරැව 200km වගේ එක දිගටම ගිහින්. කම්බි කැඩිල තිබිල..