දඹුල්ලේ_රිය අනතුර

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    ටිපර් එක යනවා නේද වැරේන්ඩා කනු ගලවගෙන :shocked: මැන්ස් එහාපැත්තේ ආපු මනුස්සයව බේරන්න කැලෑට කපන්නෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටිපර් එකේ ඩ්‍රයිවර් කොහොම හරි ඉස්සරහින් එන මනුස්සයව බේරගන්නවා... ඕවගේ හයියෙන් යනකොට බ්‍රේක් ඔරොත්තු දෙන්නේ නෑ... ටිපර් එකේ වේගෙත් ගොඩක් වැඩියි... මෝටර් බයික් එකේ පොරට අවුලක් නැතුව ඇති නේද..?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ȜMA X;20391415 said:
    ටිපර් එක යනවා නේද වැරේන්ඩා කනු ගලවගෙන :shocked: මැන්ස් එහාපැත්තේ ආපු මනුස්සයව බේරන්න කැලෑට කපන්නෙ.

    ටිපර් එකේ ඩ්‍රයිවර් කොහොම හරි ඉස්සරහින් එන මනුස්සයව බේරගන්නවා... ඕවගේ හයියෙන් යනකොට බ්‍රේක් ඔරොත්තු දෙන්නේ නෑ... ටිපර් එකේ වේගෙත් ගොඩක් වැඩියි... මෝටර් බයික් එකේ පොරට අවුලක් නැතුව ඇති නේද..?

    ඩ්‍රයිවර් එක පාර හිතල ඒ වගේ තීරණයක් ගත්ත එකත් වටිනවා.. ගෙදර වැ‍රැන්ඩා කට්ටිය ඉඳන් හිටිය නම් තමා කෙල වෙන්නේ..ලොරි වල කෙලන් ගිහින් ගහන කොට බ්‍රේක් අහන්නේ නැති වෙන්න හේතුව දන්න කෙනෙක් නැද්ද..එතකොට බස් වල ඒ සීන් එක නැද්ද මචන්..පාරක යනකොට කොච්චර සැලකිල්ලකින් යන්න ඕනද..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පාරේ තෙල් තිබිලද බං ඔහොම ලිස්සන්නේ...:shocked::shocked::shocked:
    ටිපර් එකේ නම් බ්‍රේක් නැති වෙනවද කොහෙද :confused::confused:
    මට පේන විදිහට ලොකු speed එකක් වාහන 2ම නෑනේ බං :yes::yes:

    අර බතල IOC ගෑනිගේ ඇස් පොට්ටද කොහෙද කොහෙද යකෝ කාර් එක බයික් එකේ වදින්නේ :angry::angry::angry::angry::angry::angry:

    වේගෙත් එක්ක බ්රේක් අහන්නේ නැති කතාවක් තියෙනවා ඔය ලොරි වල. එක සැරයක් හම්බන්තොට පැත්තේ ළමයෙක් කහ ඉර උඩදී තලාගෙන ගිහින් තිබ්බා ලොරියක්. මට හිතාගන්න බැරි කොහොමද ඇල්ට්‍රො එක ලිස්සුවේ කියලා. :confused::confused:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    වේගෙත් එක්ක බ්රේක් අහන්නේ නැති කතාවක් තියෙනවා ඔය ලොරි වල. එක සැරයක් හම්බන්තොට පැත්තේ ළමයෙක් කහ ඉර උඩදී තලාගෙන ගිහින් තිබ්බා ලොරියක්. මට හිතාගන්න බැරි කොහොමද ඇල්ට්‍රො එක ලිස්සුවේ කියලා. :confused::confused:

    law eke tynne bed ekata udin dannna ba kiyala
    but bara gana kiyala na
    mun bara danawa athi wenna bed ekn udata noenna

    manufacturer kiyana ganatat wda bara dala enne
    ekai oya
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    ඩ්‍රයිවර් එක පාර හිතල ඒ වගේ තීරණයක් ගත්ත එකත් වටිනවා.. ගෙදර වැ‍රැන්ඩා කට්ටිය ඉඳන් හිටිය නම් තමා කෙල වෙන්නේ..ලොරි වල කෙලන් ගිහින් ගහන කොට බ්‍රේක් අහන්නේ නැති වෙන්න හේතුව දන්න කෙනෙක් නැද්ද..එතකොට බස් වල ඒ සීන් එක නැද්ද මචන්..පාරක යනකොට කොච්චර සැලකිල්ලකින් යන්න ඕනද..

    Awasthithiya(Physics word ekak) Machan..

    Break wadinawa but speed ekath ekka ena barata Break (lines/pads) kadagena yanne.. Eka nisa tama bus karayo kada kada break karanne. (ABS waladi wena de manually karanawa).. Anika owage tiyenne Air Comperss Break system ne hydrolic tharam effective nee..
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    CCTV Footage එක නොතිබ්බ නම් ටිපර් එකේ ඩ්‍රයිවර් රිමාන්ඩ්..අහන මිනිස්සු කියන්නේ කාර් එක ටිපර් එකෙන් හප්පන් ගියා කියලා. අර ඇල්ටොව දාන ඩ්‍රිෆ්ට් එක එකෙක්ට මීටර් නෑ.

    මචන්ලා කොච්චර වාහනේ අළුත් උනත් දුර ගමනක් විශේෂයෙන් හයි- වේ එකේ යන ගමනක් නම් යන්න කලින් වාහනේ ටයර් ගැන හොඳ අවදානයක් දීල තියන්න..

    මට තිබුණ වාහනේ අලුත් එකක් ඒත් ඕක වැඩිය එහෙමෙහේ දිව්වේ නෑ.. තිබුණෙත් ජපානෙන් ආපු ටයර් හතරමයි. යන්න කලින් වාහනේ හුළං චෙක් කරා. ගමන ගියා යනකොට ලෑල්ලට පොඩ්ඩක් අඩු වෙන්න පාගල ගියා. ගිය ගමනේ වැඩ ටික ඉවර වෙලා ආයේ එනකොට වාහනේ ස්පීඩ් එක 80ට අඩු වෙනකොට ඉස්සරහ දෙපැත්තට වනන්න ගත්තා.වැඩේ මීටර් උනේ. හයි වේ එකෙන් වාහනේ එළියට ගත්තම මම හිතුවේ වාහනේ හුළං අඩු වෙලා කියලා එවෙලෙම ළඟ තිබුණ Filling Station එකකට දාලා හුළං චෙක් කරත් එහෙම ලොකු අඩු විල්ලක් නෑ. ඒත් වාහනේ හෙමින් යද්දි දෙපැත්ත වනනවා. අනිවා වාහනේ රෝදෙක කම්බි වලට බඩු පැකට් කෝකද කියල හොයා ගන්නත් බෑ.. පස්සේ ගෙදර ඇවිත් වාහනේ පහු වෙනිදා අරන් ගිහින් බලද්දි ඉස්සරහ රෝද දෙකේම කම්බි කැඩිල කියහන්කෝ.. :baffled::baffled::baffled::baffled: ටයර් ගෙවිලත් නෑ.. High- way එකේ යද්දි ටයර් සාමාන්‍ය පාරක යනවට වඩා රත් වෙනවද කියන එක නම් දන්නේ නෑ..එතන අය ටයර් දිරල නම් අනිවා ටොපිය සෙට් වෙනව කියුවා.. ටයර් සවුත්තු වෙලා තියෙන්නේ වාහනේ එකම තැන නවත්තල තිබුණ එකෙන්.. අවුරුදු 2ක් එකම තැන වගේ..:sorry::sorry::sorry::sorry:

    :shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඇල්ටෝ කාරයා පට්ට පිනක් කරල තියෙනවා කලින් ආත්මේ. ලිස්සල ගිය නිසා හොඳයි, ෆේස් ටු ෆේස් වැදුනනම් එයාබෑග් එකට තමා උගෙ කෑලි ටික එකතු කරන්න වෙන්නේ :(
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    කාටවත් අනතුරක් නැතුව ඇති කියල හිතනවා. කොහොමද බන් වාහනේ කැරකෙන්නේ?

    මගේ තියරිය මේකයි.

    1. ටිපරය මොකක් හරි ඕවටෙක් කරනවා.
    2. කාරය බ්රේක් පොඩ්ඩක් ගහනව.
    3. ABS / EBD නැහැනේ. ස්කිඩ් කරනවා.

    ඉතිරි ටික කැමරාවේ තියෙනවා.