තව ටිකකකින් සම්පුර්ණ විස්තරයක් දෙයි.![]()
පොඩ්ඩක් අවුස්සල ගත්තනම් හරි ලේලන්ඩ් එකේ බ්රේක් අවුල් නිසයි ඔක්කොම උනේ කියලා..

තව ටිකකකින් සම්පුර්ණ විස්තරයක් දෙයි.![]()

පොඩ්ඩක් අවුස්සල ගත්තනම් හරි ලේලන්ඩ් එකේ බ්රේක් අවුල් නිසයි ඔක්කොම උනේ කියලා..



ඩ්රයිවර් එක පාර හිතල ඒ වගේ තීරණයක් ගත්ත එකත් වටිනවා.. ගෙදර වැරැන්ඩා කට්ටිය ඉඳන් හිටිය නම් තමා කෙල වෙන්නේ..ලොරි වල කෙලන් ගිහින් ගහන කොට බ්රේක් අහන්නේ නැති වෙන්න හේතුව දන්න කෙනෙක් නැද්ද..එතකොට බස් වල ඒ සීන් එක නැද්ද මචන්..පාරක යනකොට කොච්චර සැලකිල්ලකින් යන්න ඕනද..
ඇල්ටෝ කාරයා පට්ට පිනක් කරල තියෙනවා කලින් ආත්මේ. ලිස්සල ගිය නිසා හොඳයි, ෆේස් ටු ෆේස් වැදුනනම් එයාබෑග් එකට තමා උගෙ කෑලි ටික එකතු කරන්න වෙන්නේ![]()
ඇල්ටෝ වල එයාර් බෑග් තියෙනවද






පාරේ තෙල් තිබිලද බං ඔහොම ලිස්සන්නේ...
ටිපර් එකේ නම් බ්රේක් නැති වෙනවද කොහෙද
මට පේන විදිහට ලොකු speed එකක් වාහන 2ම නෑනේ බං
අර බතල IOC ගෑනිගේ ඇස් පොට්ටද කොහෙද කොහෙද යකෝ කාර් එක බයික් එකේ වදින්නේ![]()

සිරාවට..... අම්මෝ උන් කොහොමද කිව්ව බොරුව.... කාර් එකේ ගෑවුනේවත් නෑ බයික් එක.....!! 

Vaccume Break වල Vaccume නැති වෙලා ගියොත් වාහනේ ගල් වෙනවා බෝල හොල්ලන්නවත් බෑ..තව ටිකකකින් සම්පුර්ණ විස්තරයක් දෙයි.![]()
ටිපර් එකේ ඉස්සරහ දකුණු පැත්තෙ වැදුණු පාර බ්රේක් වලටත් කෙළ උනා වෙන්න බැරිද..? බ්රේක් පැඩල් එකත් එක්ක සෙට් වෙන හයිඩ්රොලික් බටේකට එහෙම කේස් එකක් ගියාද දන්නෙත් නෑනේ..මොකද ගහේ වදිනකම්ම බ්රේක් නොගහ ඉන්න විදිහක් නෑ නැත්තන්..
බ්රේක් අහන්නෙ නැතුව ගිහින් හැප්පුනා වගේ පේන්නෙත් නෑ.. ඒක නිකන් බ්රේක් ඇත්තෙම නැතුව ගිහින් ගහේ ඇන්න වගෙයි පේන්නේ..
ලේලන්ඩ් බ්රේක් ගැන දැන ගන්න නම් ඉතින්.....................

හික් හික්..... මාස කීපයක් රෝද පාර හිටින්න බ්රේක් ගහලා තියෙනවා මාකොළ හන්දියේ මම.....

පොඩ්ඩක් අවුස්සල ගත්තනම් හරි ලේලන්ඩ් එකේ බ්රේක් අවුල් නිසයි ඔක්කොම උනේ කියලා..

ග් ර් ර් ....!!සිරාවට..... අම්මෝ උන් කොහොමද කිව්ව බොරුව.... කාර් එකේ ගෑවුනේවත් නෑ බයික් එක.....!!
![]()



සිරාවට..... අම්මෝ උන් කොහොමද කිව්ව බොරුව.... කාර් එකේ ගෑවුනේවත් නෑ බයික් එක.....!!
![]()
ලේලන්ඩ් බ්රේක් ගැන දැන ගන්න නම් ඉතින්...............හික් හික්..... මාස කීපයක් රෝද පාර හිටින්න බ්රේක් ගහලා තියෙනවා මාකොළ හන්දියේ මම.....
![]()

රත්තරං;20398940 said:ගන්න අලුත්ම ඉදියන් අටමගලේ....
![]()
ජයරත්න මල්ශාලාවෙන් පනිවිඩයකි!!
