දඹුල්ලේ_රිය අනතුර

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ


    පොඩ්ඩක් අවුස්සල ගත්තනම් හරි ලේලන්ඩ් එකේ බ්‍රේක් අවුල් නිසයි ඔක්කොම උනේ කියලා..:rofl:

    :yes::yes:
    තාම log වෙන්න බැරිව ඇති, ගෙදර වැඩ ඉවර වෙනකොට කොහොමත් 10-11 වෙනවනේ :lol:
     

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    ඩ්‍රයිවර් එක පාර හිතල ඒ වගේ තීරණයක් ගත්ත එකත් වටිනවා.. ගෙදර වැ‍රැන්ඩා කට්ටිය ඉඳන් හිටිය නම් තමා කෙල වෙන්නේ..ලොරි වල කෙලන් ගිහින් ගහන කොට බ්‍රේක් අහන්නේ නැති වෙන්න හේතුව දන්න කෙනෙක් නැද්ද..එතකොට බස් වල ඒ සීන් එක නැද්ද මචන්..පාරක යනකොට කොච්චර සැලකිල්ලකින් යන්න ඕනද..

    F = ma

    ලොරිය බර වැඩි නිසා නවත්තන්න ඕන බලය වැඩි
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇල්ටෝ කාරයා පට්ට පිනක් කරල තියෙනවා කලින් ආත්මේ. ලිස්සල ගිය නිසා හොඳයි, ෆේස් ටු ෆේස් වැදුනනම් එයාබෑග් එකට තමා උගෙ කෑලි ටික එකතු කරන්න වෙන්නේ :(

    ඇල්ටෝ වල එයාර් බෑග් තියෙනවද
     

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    ඇල්ටෝ වල එයාර් බෑග් තියෙනවද

    Alto wala Air Bag tiyenava hadissiyakata Wamane dala Visi karanna. indian lattawal wala koheda ban air bag tiya sili bag ekakwath anne.. mage yaluwekge Nissan petrol ekakata Alto ekak happuna. Nissan patrol eke wam patte roda deka alto eka udin gihin tibune..welavata athule edala na kauruwath.chappa wela ban alto eka..oya indian huttalama ganna aunta deiyangema pihitai.:eek::eek::eek::eek::eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පාරේ තෙල් තිබිලද බං ඔහොම ලිස්සන්නේ...:shocked::shocked::shocked:
    ටිපර් එකේ නම් බ්‍රේක් නැති වෙනවද කොහෙද :confused::confused:
    මට පේන විදිහට ලොකු speed එකක් වාහන 2ම නෑනේ බං :yes::yes:


    අර බතල IOC ගෑනිගේ ඇස් පොට්ටද කොහෙද කොහෙද යකෝ කාර් එක බයික් එකේ වදින්නේ :angry::angry::angry::angry::angry::angry:

    :growl::frown: සිරාවට..... අම්මෝ උන් කොහොමද කිව්ව බොරුව.... කාර් එකේ ගෑවුනේවත් නෑ බයික් එක.....!! :growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    ටිපර් එකේ
    ඉස්සර දකුණු පැත්තෙ වැදුණු පාර බ්‍රේක් වලටත් කෙළ උනා වෙන්න බැරිද..? බ්‍රේක් පැඩල් එකත් එක්ක සෙට් වෙන හයිඩ්‍රොලික් බටේකට එහෙම කේස් එකක් ගියාද දන්නෙත් නෑනේ.. :eek:මොකද ගහේ වදිනකම්ම බ්‍රේක් නොගහ ඉන්න විදිහක් නෑ නැත්තන්.. :confused:බ්‍රේක් අහන්නෙ නැතුව ගිහින් හැප්පුනා වගේ පේන්නෙත් නෑ.. ඒක නිකන් බ්‍රේක් ඇත්තෙම නැතුව ගිහින් ගහේ ඇන්න වගෙයි පේන්නේ..:dull:
    ලේලන්ඩ් බ්‍රේක් ගැන දැන ගන්න නම් ඉතින්.....................:P

    ලේලන්ඩ් බ්‍රේක් ගැන දැන ගන්න නම් ඉතින්............... :yes::yes: හික් හික්..... මාස කීපයක් රෝද පාර හිටින්න බ්‍රේක් ගහලා තියෙනවා මාකොළ හන්දියේ මම..... :D :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගන්න අලුත්ම ඉදියන් අටමගලේ....

    Renault%2Bkwid%2Bprice%2Bin%2BSri%2Blanka.jpg


    ජයරත්න මල්ශාලාවෙන් පනිවිඩයකි!!
     
    • Like
    Reactions: Sheran531531

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    :growl::frown: සිරාවට..... අම්මෝ උන් කොහොමද කිව්ව බොරුව.... කාර් එකේ ගෑවුනේවත් නෑ බයික් එක.....!! :growl::growl:

    Oya huttiyo thamai ban News eka deka karala kiyanne..Car eka visikka wela gaga kiyana ganui neda ubath oya kiyanne.. okige katata renna one ban.pada wesiyo siddiya dakke nathnam pattakata wela kari wesa ganu thamai me rata kanne.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලේලන්ඩ් බ්‍රේක් ගැන දැන ගන්න නම් ඉතින්............... :yes::yes: හික් හික්..... මාස කීපයක් රෝද පාර හිටින්න බ්‍රේක් ගහලා තියෙනවා මාකොළ හන්දියේ මම..... :D:P

    ඒ කිව්වේ ලේලන්ඩ් තඩියක ගිහිල්ලද..?:shocked: