දඹුල්ල, අලව්ව, හොරණ. නෙළුම්දෙණිය ආසාදිතයන් හමුවේ.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,942
    113
    29
    ලොවෙත් නැති තැනක
    දඹුල්ල, අලව්ව, හොරණ, නෙළුම්දෙණිය ප්‍රදේශවලින් ද කොරෝනා ආසාදිතයන් හඳුනාගෙන තිබේ.


    ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිට නිවාඩු ලබා ගත් නිවසට පැමිණි අයයි.


    ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු ඔවුන් රෝහල් වෙත මාරුකර යවා තිබේ.