දඹුලු පුද බිම ගෝඨාට දෙන්න
දඹුල්ල පූජා භූමි සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ඉවත් කැර නාගරික සංවර්ධන අධිකාරිය යටතට ගන්නැයි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නා හිමියන් දඹුල්ලේ දී කළ යෝජනාවට බුද්ධ ශාසන අමාත්‍යංශය එකඟ විය. වසර තිහකදී රජයේ කිසිම ආයතනයකට මේ වැඩ සටහන අවසන් කිරීමට නොහැකි වී යැයි මහා නාහිමියෝ කීහ. ඉනාමළුවේ සුමංගල රන්ගිරි දඹුලු මහා නා හිමියෝ ද මහා නා හිමි යෝජනාවට අගය කළහ.